EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    තරඟය සංවිධාන කරන අය පිලිබඳ ගැටළුවක් තියෙනවා..
    ඒ නිසා තරගයට සහභාගී නොවෙමි.!
    අනේ මේ වරෙන් බන්..:( චන්දයක් දාගෙන හිටු. මේ යනව විදියට ඡන්ද සීයක් වත් නැති වෙනවනෙ.. :growl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැඩකරන ජනතාවගෙ කරපිටින් ගොස් පාලක පන්තියේ සට්ටම් වැඩකරන සට්ටම් රාලලාගේ මුසාවලට හසු නොවන්න.. පිවිතුරු සුජාත වාසිපිලට හෝයියාවන් සමග එක්වන්න..

    avatar495359_1.gif

    මෙවන් සොකඩ නරියන් දුටු තැන පහර දෙන්න..:yes:
    පාඩුවෙ වැඩක් කරගනින් බන්. නැත්තන් උබෙ සන්ගමෙත් කොටවනව ඔ0 :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
    ගියපාර 10ක් වැඩි උනා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
    ගියපාර 10ක් වැඩි උනා.

    hariyata votes ganan karanna danna one :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    hariyata votes ganan karanna danna one :nerd:
    හරියට ගැන්නට වැඩක් නෑ. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක් විතර රිජෙක්ට් වෙනව නම්. :( මේකෙ දැන් චැට් බොක්ස් නැද්ද බන්..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
    ගියපාර 10ක් වැඩි උනා.
    එක ගැන තමා මචන් දැන් කතාහ් කරන්නෙහ් .... බලමු :yes: