EK රටේ පොදු මතය නියෝජනය නොකරයිද ?

Sanju_

Member
Nov 6, 2009
82
2
0
EK රටේ පොදු මතය නියෝජනය නොකරයිද ?

මම දේශපලනය ගැන කතාකරන්නෙ නෑ.
කතාකරන්න කැමතිත් නෑ.
ඒත් චන්දෙට කලින් එලකිරි එකේ ගොඩක් සමීක්ශන තිබ්බ.
දැන් එවගෙ ප්‍රතිපල බොරු වෙලා

ඒ කියන්නෙ EK කට්ටිය රටේ පොදු මතය නියෝජනය කරන්නෙ නැද්ද?

http://www.elakiri.com/forum/showthread.php?t=412086&highlight=chande

http://www.elakiri.com/forum/showthread.php?t=298776&highlight=chande

http://www.elakiri.com/forum/showthread.php?t=276520&highlight=chande

http://www.elakiri.com/forum/showthread.php?t=256378&highlight=chande
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Paraduna aya godak ka gahawwa MR iwarai,gedara yanna badu pack karanawa,rata paninna yanawa ehema keyala!,MR ta support karapu godak aya kata wahagena indala thamange chande damma keyalai hithenne ea MR dinana eka gana prashnayak nathi nisa!,Atula,Pachadood la wage aya mawapu boru mathaya thama ea dawas tike threads balapu ayata penne eka rate mathaya newei!:)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    සහතික ඇත්ත.:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දේශපලනය ගැන කතාකරන්නෙ නෑ.
    කතාකරන්න කැමතිත් නෑ.
    ඒත් චන්දෙට කලින් එලකිරි එකේ ගොඩක් සමීක්ශන තිබ්බ.
    දැන් එවගෙ ප්‍රතිපල බොරු වෙලා

    ඒ කියන්නෙ EK කට්ටිය රටේ පොදු මතය නියෝජනය කරන්නෙ නැද්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=412086&highlight=chande

    http://www.elakiri.com/forum/showthread.php?t=298776&highlight=chande

    http://www.elakiri.com/forum/showthread.php?t=276520&highlight=chande

    http://www.elakiri.com/forum/showthread.php?t=256378&highlight=chande
    only 5.5% of the population has access to internet and even less are on EK. How can you possibly think EK represents the common voice or ideals of the people ?
    see : http://www.internetworldstats.com/asia.htm#lk

    less than half the members here are eligible to vote even as most of the members are teens below 18.
    EK represents the voices of a privileged few.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මං වගේම මෝඩයෙක්;6623126 said:
    එළකිරි එකේ, ටවුන් වල හැදිච්ච තොත්ත බබාලා ගොඩක් ඉන්නවා.

    අනේ මචං උඔ වගේ මෝඩයෙක්
    :P