EK රතු කොටු පො*සියො.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    EK රතු කොටු පො*සියො.....

    මචන්ලා... මේකෙ සමහර නපුංසක වර්ගයේ ඒවුන් ඉන්නවා උන් කරන්නෙ හැම ත්‍රෙඩ් එකකම කුනුහර්ප කිය කිය රතු කොටු එකතු කරන එක... :growl::growl::growl:එහෙම කරලා රතු කොටු 11 ම ගහපු ඒවුනුත් ඉන්නවා... :lol::lol::lol: ඔකුන්ට කරන්න තියෙන හොදම වැඩේ කොටු 1 දක්වා අඩු කරන එක... ඒක නිසා මීට පස්සෙ ඔය වගේ එකෙක් දැක්ක ගමන් රෙප් + දීපල්ලා.....+රෙප් දීලා නිල් උනොත් -රෙප් දීපල්ලා .. හැමතිස්සෙමම ඕකුන්ව එක රතු කොටුවකටම සීමා කරමු..උබලා දන්න මේ වගේ ඒවුන්ගෙ නම් දාපල්ලා . :rofl::rofl::rofl::rofl:

    මේකට අකමැති ඒවුන් මගේ රෙප් කපනවනම් නම කියලම කපපල්ලා...

     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    AGREED MACHO
    :yes::yes::yes::yes:

    nvidialogoi.jpg
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැටියා;13861366 said:
    මචං මෙන්න මූව බෑන් කරන්න ඕනෙ.
    http://www.elakiri.com/forum/member.php?u=432516

    මේ ෆේක් එකේ අයිතිකාරයා ගැනත් මම ජීටී අයියට කිවුවා.
    ඔරිජිනල් එකත් ලඟදිම බෑන් :lol:


    11.gif
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මේකට අකමැති ඒවුන් මගේ රෙප් කපනවනම් නම කියලම කපපල්ලා... :rofl::rofl::D:D
    ow bn samaharak ta mara athal thiyenne