ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද
අඩෝ ඉස්සර හිටපු උන් කෝ
සිංහල උන් විතරද දැන් ඉන්නේ
සිංහල උන් විතරද දැන් ඉන්නේ
එලිසියම් අක්කා, සෙනාල් දෙමළ. ජම් ජම් ,සිරාජ්, බෑන්ක් පීල්සි උන් මුස්ලිම්
එලිසියම් අක්කා දෙමළ නේද මචන්? තව සෙනාල් දෙමළ. ජම් ජම් ,සිරාජ්, බෑන්ක් පීල්සි උන් මුස්ලිම්
පට්ට බැනිල්ලක් නේ දැන් මුස්ලිම් අයට ek වල තියෙන්නේ බන් 
ඇයි උඹට තනිද?![]()
පිස්සුද බන් 
අඩෝ ඉස්සර හිටපු උන් කෝ![]()
සිංහල උන් විතරද දැන් ඉන්නේ
Ubala wage peaceful muslim aya dan hari adui ban. Dan mehe inna muslim ewun hari wenas. Un mehe sinhala evun ekka gemata set wenna balan inne.පිස්සුද බන්
එත් වෙනදාට වැඩිය කිරිය වෙනස් වෙලා බන්
මාන් අවු 5 සවුදි වල හිටියා
අද නිකමට ek වලට ආයේ ආවා බන්
ගොඩක් වෙනස් වෙලා![]()
ශ්රී;20410544 said:meka umbe fake account ekakda ? 2016 join wela issara hitapu ewun mathak karanne ai ?