ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
එලිසියම් අක්කා, සෙනාල් දෙමළ. ජම් ජම් ,සිරාජ්, බෑන්ක් පීල්සි උන් මුස්ලිම්
 

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
එලිසියම් අක්කා දෙමළ නේද මචන්? තව සෙනාල් දෙමළ. ජම් ජම් ,සිරාජ්, බෑන්ක් පීල්සි උන් මුස්ලිම්

:rolleyes: පට්ට බැනිල්ලක් නේ දැන් මුස්ලිම් අයට ek වල තියෙන්නේ බන්

මාත් මුස්ලිම් මැලේ ඉස්සර නම් අපි හැමෝම කිරියේ මාර ෆන් එකේ හිටියා

දැන් හැමතැනම -- පොස්ට් නේ

ඉන්න උනුත් කොහොම ඉන්නවා ද මන්දා :rolleyes:
 

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
ඇයි උඹට තනිද? :oo::oo:

:D පිස්සුද බන්

එත් වෙනදාට වැඩිය කිරිය වෙනස් වෙලා බන්

මාන් අවු 5 සවුදි වල හිටියා

අද නිකමට ek වලට ආයේ ආවා බන්

ගොඩක් වෙනස් වෙලා :sorry:
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :D පිස්සුද බන්

    එත් වෙනදාට වැඩිය කිරිය වෙනස් වෙලා බන්

    මාන් අවු 5 සවුදි වල හිටියා

    අද නිකමට ek වලට ආයේ ආවා බන්

    ගොඩක් වෙනස් වෙලා :sorry:
    Ubala wage peaceful muslim aya dan hari adui ban. Dan mehe inna muslim ewun hari wenas. Un mehe sinhala evun ekka gemata set wenna balan inne.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    elakiri.com kiyanneth den ape samajaye pethi kadak ne. den inna school yana unge and young generation eke thathwaya thama methanath penne
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ශ්‍රී;20410544 said:
    meka umbe fake account ekakda ? 2016 join wela issara hitapu ewun mathak karanne ai ?

    සන්තෝසයි කට්ට්ය ගොඩක් හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා

    මම 2007 ඉදන් හිටියා

    පාස්වර්ඩ් එහෙම නම් අමතකයි :rolleyes:

    එකයි අලුත් එකක් හදා ගත්තේ