![]()
Mamath awooo....
mathakata e dawas wala 52kbps dial-up walin EK apu hati
dan unta 21Mbps madi![]()
..................................................

ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...
බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..
කැටපෝල අරන් සෙල්ලම් ක්‍රා.
අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)
ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...
ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..
මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...
අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...
උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
අකුරට යන්නට කම්මැලි හිතිලා..
මුනි සිරිපා සිඹිමින්නේ...
බානින් බැඳ...
මේ සිංහල අපගෙ රටයි..
සසර වසන තුරු...
සමනල මුදුනේ....
සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...
ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...
windows 3.1 ආවහම මැජික් වගේ වුනා...
windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....
මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...
තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...


ඉස්සර අනිවා හවස 6 ඉඳං TNL එකේ MTV තමයි බලන්නේ....... හැබැයි TV එක අතේ දුරින් ඉඳං තම බලන්නේ...... රිමෝට් TV තිබුනේ නෑ අපේ දිහා ඒ කාලේ..... TV එකේ බට්න් ඔබලා තමා චැනල් මාරු කරන්නේ...... ඉතින් MTV එකේ යන මියුසික් වීඩියෝ කට ඇරගෙන බලං ඉන්නේ..... (ඒ දවස් වල අර බ්‍රිට්නි අක්කා එහෙම සුරුබුහුටි කෙල්ල කාලේ..... අපේ කොල්ලෝ ඔක්කොමල්ලගේම සිහින දෙව්දුව......)බැරිවෙලාවත් අම්ම හරි කවුරුහරි එනවනම් සුටුස් ගාලා වෙන චැනල් එකක් දානවා..... කොහොමහරි ඔය කෙරුවාව නිසා අපේ TV එකේ ඒ දවස් වල TNL චැනල් එක ටියුන් කරලා තිබුන අංක 6 බට්න් එකත් ඔබලා ඔබලාම කඩලා ගියා........
![]()



ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්‍රිකට්..ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා
![]()


ඔව් ඉතින් ඒකාලේ CD එකේ ගානට තිබ්බේ VHS එක තමා. මන් ගාව තිබ්බ අර FFW කරන machine එකක්. ඕකෙන් දෙපාරක් තුන් පාරක් VHS එක දැම්මම ගානට පුස් ටික නැතුව යනවා. මතකනේ VHS එකේ පුස් තිබ්බම head එකට හම්බ වෙන අතල්ඉතින් අපේ උන් කොයි වෙලෙත් VHS උස්සගෙන එනවා සුද්ද කරලා දෙන්න කියල. එකෙන් මමත් හොඳට free එකේ film ටිකක් බලා ගත්ත.
![]()



ඉස්සෙල්ලාම කොම්පියුටර් එකක් ඇල්ලුවෙ ටෙක් ශ්‍රී ලංකා එකේ... ආයෙ ලොවෙත් ප්‍රැක්ටිකල් එක දවසට පන්තිනම් කට් කරන්නෙ නැහැ. වෙලාව ඉවර උනාම යන්න කියනකන් ඉන්නව.
mamath tec sri lanka ekan tama computer igana gaththe..mama gampaha Oruthota road eka tibba Tec ekata giya.2001 waga tamai clz giya.. E daws wala Lassana Sudu miss kenak hitiya sari adala spectacles dagatta..Hari asawan giya eyawa balanna..
E dawas wala mama grade 8
![]()
ඉස්සර අනිවා හවස 6 ඉඳං TNL එකේ MTV තමයි බලන්නේ....... හැබැයි TV එක අතේ දුරින් ඉඳං තම බලන්නේ...... රිමෝට් TV තිබුනේ නෑ අපේ දිහා ඒ කාලේ..... TV එකේ බට්න් ඔබලා තමා චැනල් මාරු කරන්නේ...... ඉතින් MTV එකේ යන මියුසික් වීඩියෝ කට ඇරගෙන බලං ඉන්නේ..... (ඒ දවස් වල අර බ්‍රිට්නි අක්කා එහෙම සුරුබුහුටි කෙල්ල කාලේ..... අපේ කොල්ලෝ ඔක්කොමල්ලගේම සිහින දෙව්දුව......)බැරිවෙලාවත් අම්ම හරි කවුරුහරි එනවනම් සුටුස් ගාලා වෙන චැනල් එකක් දානවා..... කොහොමහරි ඔය කෙරුවාව නිසා අපේ TV එකේ ඒ දවස් වල TNL චැනල් එක ටියුන් කරලා තිබුන අංක 6 බට්න් එකත් ඔබලා ඔබලාම කඩලා ගියා........
![]()

උබට මතකද Dianavison ද මොකද්ද කියලා චැනල් එකක් තිබුණා. ඒකේ හවස 5.00 ඉදලා 6.30 වෙනකම් ෆට්ට කාර්ටුන් ටිකක් ගියා. ඒ දවස්වල අපේ පැත්තේ අපේ ගෙදරට විතරයි ඒ චැනල් එක පෙනුනේ... 
තව X files බලන්න රෑ වෙනකන් ඇහැරෙගන හිටියෙත් අපිම තමා... ආයෙත් ලොවෙත් එළියට බහින්නෙ නැහැ x files බලල.![]()
![]()
bomber man matakada?
![]()
උබත් එහෙනම් මම වගේ තමයි...උබට මතකද Dianavison ද මොකද්ද කියලා චැනල් එකක් තිබුණා. ඒකේ හවස 5.00 ඉදලා 6.30 වෙනකම් ෆට්ට කාර්ටුන් ටිකක් ගියා. ඒ දවස්වල අපේ පැත්තේ අපේ ගෙදරට විතරයි ඒ චැනල් එක පෙනුනේ...
![]()