EK Awards 2015-වසරේ හොදම විස්තර සපයන්නා

EK Awards 2015-වසරේ හොදම විස&#3530

  • HarshaLulzSec

    Votes: 37 30.6%
  • Zeus

    Votes: 10 8.3%
  • thanujaka

    Votes: 17 14.0%
  • රත්තරං

    Votes: 13 10.7%
  • Maddie

    Votes: 9 7.4%
  • creed1

    Votes: 15 12.4%
  • Xibitz

    Votes: 7 5.8%
  • freak88

    Votes: 2 1.7%
  • dath kibula

    Votes: 9 7.4%
  • rochel 1977

    Votes: 2 1.7%

  • Total voters
    121
  • Poll closed .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :shocked:

    Zeusthanujaka
    රත්තරං

    කාට දෙන්නද මන්දා...මුන් ඔක්කොම හොදයි නේ..කොපි පේස්ට් නැතුව ත්‍රෙඩ් දාන උන්...ම්ම්..තව ටිකක් හිතල බලමු...දැනට නම් Zeus තමා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එල මචන්
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලෝස් පෝල් ගැන
    මේ කැටගරි එකේ ක්ලෝස් පෝල් එකක් දාලා තිබුන එක ගැන කීප දෙනෙක් ප්‍රශ්න කරා. ඇත්තටම මේක මුලින් සැලසුම් කරලා තිබුනේ 6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 කියලා. (ඕනි නම් සංවිදායක නූලේ මුල් පිටුවේ විස්තර තියනවා) එතනදි අපි බලාපොරොත්තු වුනේ ත්‍රෙඩ් එකක් තෝරන්න. ඒ නිසයි ක්ලෝස් පෝල් එකක් සැලසුම් කලේ. නමුත් නාමයෝජනා ඉදිරිපත් කරන අය පුද්ගලයින් මුල් කරගෙනයි නාම යෝජනා වැඩි හරියක් ඉදිරිපත් කරලා තිබුනේ. ඒකයි පුද්ගලයින් ඉලක්ක කරලා පෝල් එක දාන්න වෙලා තියන්නේ. මේකෙන් ලැබෙන තීරණය ගැන කාට හරි සැකයක් ඇතිවුනොත් ඇඩ්මින් ලවා ෆේක් එකව්න්ට් තියනවද කියලා බලන්න හරි අපි සැලසුම් කරන්නම්.

    මේ තියන්නේ ඔය ගැන විමසීම් කරලා මම ඉදිරිපත් කරපු පෝස්ට් එක
    http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445
    ජූරි සභිකයින් 12 දෙනාගෙන් එක්කෙනෙක් හෝ මෙම යෝජනා වලට විරුද්ධ වී නොමැති බව කරුණාවෙන් සලකන්න. මෙම පෝස්ට් එක සම්බන්ධව සියලු ජූරිසභිකයන්ව වීඑම් හෝ පීඑම් මාර්ගයෙන්ද දැනුවත් කරන ලදි.