EK Awards 2015-වසරේ හොදම විස්තර සපයන්නා

EK Awards 2015-වසරේ හොදම විස&#3530

  • HarshaLulzSec

    Votes: 37 30.6%
  • Zeus

    Votes: 10 8.3%
  • thanujaka

    Votes: 17 14.0%
  • රත්තරං

    Votes: 13 10.7%
  • Maddie

    Votes: 9 7.4%
  • creed1

    Votes: 15 12.4%
  • Xibitz

    Votes: 7 5.8%
  • freak88

    Votes: 2 1.7%
  • dath kibula

    Votes: 9 7.4%
  • rochel 1977

    Votes: 2 1.7%

  • Total voters
    121
  • Poll closed .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Elakiri Awards 2015 -වසරේ හොදම විස්තර සපයන්නා


    Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    5tvvba.jpg



    වසරේ හොදම විස්තර සපයන්නා

    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

    එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.

    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති
    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;19498737 said:
    Public Poll එකක් විදියට නෙවෙයි දාලා තියෙන්නෙ :no:

    6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. :nerd: