EK eke konda pana nethi ewwun

EK reputation points dena wede success da?

  • ow

    Votes: 17 29.3%
  • ne

    Votes: 41 70.7%

  • Total voters
    58
  • Poll closed .

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
+ හො - රෙප් එකක් දෙනවානම්
අනිවාර්‍යයෙන්ම දෙන පුද්ගලයාගේ නම
සදහන්වෙන ක්‍රමයක් ඇති කරන්න ඕන
+ රෙප් එකක් දෙද්දි වගෙම - රෙප් එකක් දෙන කෙනාවත්
එය ලබන්නා දැන ගත යුතුයි...
එතකොට මේ බොරැවට හා පුද්ගලීක තරහවට රෙප් දෙන එක නවතිනවා

good idea bro :yes:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
screenshot002y.png
 
Nov 24, 2008
14,813
575
0
78
දෑන් තියන හොඩ්ගම දෙ... තමයි... GT ට කියන එක......
GT ට පුලුවන් කාවුද -rep දුන්නෙ කියල හොයා ගන්න:nerd::):)
එත් දිගටම... මෙවගෙ දෙවල් වෙන්න දෙන්න බෑ:no::no:
අපිට හෑම දාම GT ට PM කර කර ඉන්න බෑ නෙ බන්:nerd::nerd:

+\- rep දෙන්නෙ කවුද කියල ක්‍රමයක් හදන්න වෙනව....:frown::nerd::nerd::)

අනික තමයි... comment දාන්න තියන තෑන... අනුන්ගෙ නමක් දාල -REP දෙන්නත් පුලුවන් ...මේ බල්ලන්ට:growl:
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දෑන් තියන හොඩ්ගම දෙ... තමයි... GT ට කියන එක......
    GT ට පුලුවන් කාවුද -rep දුන්නෙ කියල හොයා ගන්න:nerd::):)
    එත් දිගටම... මෙවගෙ දෙවල් වෙන්න දෙන්න බෑ:no::no:
    අපිට හෑම දාම GT ට PM කර කර ඉන්න බෑ නෙ බන්:nerd::nerd:

    +\- rep දෙන්නෙ කවුද කියල ක්‍රමයක් හදන්න වෙනව....:frown::nerd::nerd::)

    අනික තමයි... comment දාන්න තියන තෑන... අනුන්ගෙ නමක් දාල -REP දෙන්නත් පුලුවන් ...මේ බල්ලන්ට:growl:

    wedak ne ban mama GT ta PM ekak yawala dawas 3katath wada wedi:dull:! thaama reply ekakwath ne:oo:!