Ek Exclusive ! 16+

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
අඩේ මාර ගති නේහ්.........ටිටී ට ඈඩ්‍රස් නැති වෙන්න රෙදි ගැලවෙන්න දුන්න ඔක්​කොම හෙළුවන් නේ බොලල්ලා.......!!!!!!

අෆ්​ෆට සිරි එකෙක් අඩුයි.........අපේ අයිස් කූලා....................
ආ......මතකයි........ඌ දෙකක් දාල ඔය කණ්ඩියෙන් පල්ලට වැටුනා වගේ මතකයි...........!!!!!!

Kollange photo witharai methana thiyenne! Kellange photo danne next thrad ekelu :nerd::P
 
randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිස්සුද යකෝ මං තමයි ටිටීව බඳින්න ඉන්නේ :cool:

    ඇයි බොට ඉරිසියිද :frown:
    baba hambunnada
    GPINews_NN_malemidwife.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula seethale

    :P :P :P
    ආයෙත් අහලා.........ඈයි බං අපි ඔක්කොම පෝලිමේ රත් වෙන්න කියල බලං උන්න බඩ්ඩනේ ඔය ෆොටෝ එක ගන්න කණ්ඩියෙන් පල්ලට දිව්වේ............
    හීතලේ තමා ඉතිං...........!!!!:dull::dull::baffled::P
     
    • Like
    Reactions: animation

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ආයෙත් අහලා.........ඈයි බං අපි ඔක්කොම පෝලිමේ රත් වෙන්න කියල බලං උන්න බඩ්ඩනේ ඔය ෆොටෝ එක ගන්න කණ්ඩියෙන් පල්ලට දිව්වේ............
    හීතලේ තමා ඉතිං...........!!!!:dull::dull::baffled::P

    අෆ්ෆා කැත සීන් එක අයියා :rofl::rofl::P. මොනා නැතත් වැඩේ නම් වැරදියි:angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ හොතම්බුව දත් නැතුව බත් කන්න ආසද :growl:
    :growl:
    නෑ.. උඹ ආසද බත් නැතුව දත් කන්න..? :dull:

    පිස්සුද යකෝ මං තමයි ටිටීව බඳින්න ඉන්නේ :cool:

    ඇයි බොට ඉරිසියිද :frown:
    මට බය තියෙන්නෙ උඹට අන්තිමට කොල්ලෙක්ව කසාඳ බඳින්න වෙයිද කියලා..:no:

    ආයෙත් අහලා.........ඈයි බං අපි ඔක්කොම පෝලිමේ රත් වෙන්න කියල බලං උන්න බඩ්ඩනේ ඔය ෆොටෝ එක ගන්න කණ්ඩියෙන් පල්ලට දිව්වේ............
    හීතලේ තමා ඉතිං...........!!!!:dull::dull::baffled::P
    කැත විහිලුව..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද ටිටි,ඔය අතෙන් අරන් උකෙන් තියා ගත්තද මන්ද :(
    හායි.. කැකිරියා...:love:

    මොකක්ද ඒ හරුපේ :frown:

    :shocked::shocked::angry::angry:
    නෑ සමහර පොන්සියො කෙල්ලොන්ගෙ නම් වලින් එකවුන්ට් හදාගෙන එනවනේ.. ඒකයි.. මම ප්‍රාර්ථනා කරනවා ටිටී එහෙම කෙනෙක් වෙන්න එපා කියලා..:rofl: