lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Machanla... Matanam dan FB epa wela... Eeta wadaa mata dan elakiri eka set wenawa..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Oya gollo mokakda hithanne?? Mage matheta anuwa Ek eken ganna godak dewal thiyanawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, අනිවාර්යෙන් ම සහෝදරයා..
    ඒ වගේ මතයක් ඔයාට පරක්කු වේලා හරි තේරුම් ගිය එක ගැන සන්තොසයි..
    මම නම් කොහොමත් එළකිරි අඩවියට තමයි මුල් තැන දෙන්නේ..
    ඊට පස්සේ තමයි එෆ්.බි. අඩවිය..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    1. එළකිරි..
    2. fb


    :):):):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    එළකිරි ලඟවත් තියන්න බැ එෆ්බිය,එෆ්බිය එපා වෙලා ගොඩක් කල්
     

    nidarsha91

    Well-known member
  • ඔව්, අනිවාර්යෙන් ම සහෝදරයා..
    ඒ වගේ මතයක් ඔයාට පරක්කු වේලා හරි තේරුම් ගිය එක ගැන සන්තොසයි..
    මම නම් කොහොමත් එළකිරි අඩවියට තමයි මුල් තැන දෙන්නේ..
    ඊට පස්සේ තමයි එෆ්.බි. අඩවිය..

    1000 ක් එකගයි අයියේ........
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව්, අනිවාර්යෙන් ම සහෝදරයා..
    ඒ වගේ මතයක් ඔයාට පරක්කු වේලා හරි තේරුම් ගිය එක ගැන සන්තොසයි..
    මම නම් කොහොමත් එළකිරි අඩවියට තමයි මුල් තැන දෙන්නේ..
    ඊට පස්සේ තමයි එෆ්.බි. අඩවිය..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: