malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෙලුම් කුමාරි;14512783 said:
    ඔයාලට ඕක මහා දෙයක් උනාට university ගිය කෙනෙක්ගෙන් අහන්න (rag උන) කෙල්ලෝ ගොඩක් වට කරගෙන ඉන්න කොල්ලට මොකක්ද කියන්නේ කියලා .....අනික දැන් මට හිතෙනවා සමාජය හිතාගෙන ඉන්න කෙල්ලෝ අහිංසක විදිහට ....හුරතල් විදිහට ඉන්න ඕනි නැහැ කියලා.....මේකට තමයි කියන්නේ පුරුෂාදිපතිය කියලා ......ඔයාලා මහා ලොකු පිරිමිනම් මොකටද ගිර්ල්ස් club එකට රිංගන්නේ ......මේවට දෙන්න පිරිමි උත්තර නැහැනේ......ඔයාලා හිතාගෙන ඉන්නේ පිරිමි කියන්නේ කුණුහරප දන්නා එක කියලා විතරක්ද?.......මතක තිය ගන්න මෙතන මට අපහාස කරපු අය කොහොමත් පිරිමි වෙන්න බැහැ ....

    ඔය අකුරු වල පාටයි... කතා විලාශෙයි දැක්කහම මට කෙනෙක්ව මතක් වෙනවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: mechchara innawada.? Mama danne too_little wae, titi, agresha, Tyre Dee, R girl vitarane. Uba mokak unath hena parana senior kenekge fake ekak. :rofl:

    තව ඉන්නවා බං... ඒ අය තමන්ගේ පාඩුවේ ඉන්නවා...
    මමත් මේ කියන්න හැදුවේ මූ පරන එකෙක් කියල... කෝ මූ මිසිං... :lol:
     
    Feb 17, 2013
    214
    25
    0
    එක ඔයාලා විනාශ කලා .....මම එළකිරි එකට අවේ ලගදි මේකේ club එකක් තිබුනානම් හොදයි කියලා හිතුන නිසා තමයි මම මේක OPEN කලේ මම හිත ගත්තා අයිත මේකට එනනැහැ කියලා එත් මෙතන post කරන කවුද boy සහෝදරයාගේ පොස්ට් එකක් දැකලා අයිත් මේක පටන් ගත්තේ එත් ඔයාලා ලොකු fun එකක් ගන්නවනේ .......එකයි ඒ අය මෙතනට එන්නේ නැත්තේ...... හදවතට ටිකක් තට්ටු කරලා බලන්න (මේක මෙතන මේ විදිහට පොස්ට් කරලා මට ඔයාලගෙන් චරිත සහතික ගන්න ඕනි නැහැ ඇත්ත දන ගන්න ඕනි නිසා දැම්මේ)......පිරිමියෙක් වෙන්න බලන්න
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තව ඉන්නවා බං... ඒ අය තමන්ගේ පාඩුවේ ඉන්නවා...
    මමත් මේ කියන්න හැදුවේ මූ පරන එකෙක් කියල... කෝ මූ මිසිං... :lol:

    Muge comment hitan loweth ne ban.. :lol:
     
    Feb 17, 2013
    214
    25
    0
    එහෙනම් boys බොහොම පින් club එක වැනසුවට ඔයාලම දිගටම මේක මේ විදිහට කුණුහරප වලින්ම කරගෙන යන්න .....byeeeeeeeeeeeee :D:D:D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නෙලුම් කුමාරි;14512897 said:
    එක ඔයාලා විනාශ කලා .....මම එළකිරි එකට අවේ ලගදි මේකේ club එකක් තිබුනානම් හොදයි කියලා හිතුන නිසා තමයි මම මේක OPEN කලේ මම හිත ගත්තා අයිත මේකට එනනැහැ කියලා එත් මෙතන post කරන කවුද boy සහෝදරයාගේ පොස්ට් එකක් දැකලා අයිත් මේක පටන් ගත්තේ එත් ඔයාලා ලොකු fun එකක් ගන්නවනේ .......එකයි ඒ අය මෙතනට එන්නේ නැත්තේ...... හදවතට ටිකක් තට්ටු කරලා බලන්න (මේක මෙතන මේ විදිහට පොස්ට් කරලා මට ඔයාලගෙන් චරිත සහතික ගන්න ඕනි නැහැ ඇත්ත දන ගන්න ඕනි නිසා දැම්මේ)......පිරිමියෙක් වෙන්න බලන්න

    Oya aththatama Original Girl kenek nam salenne natuwa karagena yanna. Oyama dan dakkane fake hadana hati kattiya. Oya Zombiyek awe. Itin e nisa oyath fake ekak kiyala hitana eka saadaaranae neda.? Aththatama Girl kenek nam digatama karagena yanna mona gal mul awath.. Owala awasaanaya oyage uthsahaya sarthaka karawala devi.. (mama idala hitala enne bump karala sup ekak dennae. Mamath mekata avitha wadi kalayak ne. Mageth rep kapenawa ambaneta. Eth hoda thread tikak daapu gaman rep labenawa. Higaa kanna one ne. Mama EK eke kunu harupa kiyala ne. Oya akamatinan kiyanna bump karannawath enne natuwa innam metanata) :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෙලුම් කුමාරි;14512897 said:
    එක ඔයාලා විනාශ කලා .....මම එළකිරි එකට අවේ ලගදි මේකේ club එකක් තිබුනානම් හොදයි කියලා හිතුන නිසා තමයි මම මේක OPEN කලේ මම හිත ගත්තා අයිත මේකට එනනැහැ කියලා එත් මෙතන post කරන කවුද boy සහෝදරයාගේ පොස්ට් එකක් දැකලා අයිත් මේක පටන් ගත්තේ එත් ඔයාලා ලොකු fun එකක් ගන්නවනේ .......එකයි ඒ අය මෙතනට එන්නේ නැත්තේ...... හදවතට ටිකක් තට්ටු කරලා බලන්න (මේක මෙතන මේ විදිහට පොස්ට් කරලා මට ඔයාලගෙන් චරිත සහතික ගන්න ඕනි නැහැ ඇත්ත දන ගන්න ඕනි නිසා දැම්මේ)......පිරිමියෙක් වෙන්න බලන්න

    තමුන්ව ශුවර් නැති නිසා තමයි ඒ ගෑනු ලමයි මේකට ආවේ නැත්තේ... අනුන්ගේ චරිතෙ බලන්න කලින් තමන්ගේ චරිතෙ පොඩ්ඩක් බලවගන්න... කොහොමත් සමහරු චොර වුනහම ඔහොම මාරු වෙලා යනව බං... (කැම්පස් කෙල්ලෙක්නම් ඉතිං බං කිව්වට කමක් නැහැනේ :P ) උඹ ඔච්චර ඕපන් කෙල්ලෙක් නම් මේවා දරාගන්න පුලුවං වෙන්න ඕනේ... මීට කලිනුත් කෙනෙක් ඔය කාන්තා සමාජ පටන් ගත්තා... ඒවට්වත් කට්ටිය ආවේ නෑ... මොකද මේකේ ඉන්නේ ගොඩක් හැදිච්ච කෙල්ලෝ... :)
     
    aruna47

    Well-known member
  • නෙලුම් කුමාරි ඔයා දැන් කෙල්ලෙක් ලෙසට කටයුතු බොහෝ සේ හොදින් කරගෙන යනවා. ඇත්තටම කෙල්ලෙක්ද බල්ලනත් එක්ක දාන්නකෝ ෆොටෝ එකක්. මේකේ අපු අනික් කෙල්ලෝ ඔක්කොම අපි දැකලා තියනවා එකයි.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටියව අන්දන්න හදලා වැඩේ චොර වෙනකොට මාරු වුනා... මොක්ද දන්නේ නෑ Royal Caribbean එකේ මේල් ඇඩ්‍රස් එකක් හදාගෙන ආවේ.. හැබැයි ඒකත් හොර මේල් එකක්... :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කට්ටියව අන්දන්න හදලා වැඩේ චොර වෙනකොට මාරු වුනා... මොක්ද දන්නේ නෑ Royal Caribbean එකේ මේල් ඇඩ්‍රස් එකක් හදාගෙන ආවේ.. හැබැයි ඒකත් හොර මේල් එකක්... :lol:

    :shocked: Kellekge katin eka paaua Po&# wachane pita wenne ne ban. Eka dakkama holman tamae. Anika ara Pan&& ekak photo eka.. :( ay ban account e mail verification daanne naththe GT.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පට සිරි කෙල්ල තියෙන්නේ තාප්පෙටම.....නෙලුම් බැලුම් කරලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    වැඩ බන් කවුරුහරි සීනියර් කෙනෙක් මේ ලගදි Fakes ගැන ත්‍රෙඩ් එකක් දාල හදන්න පුලුවන් විදිය කියල තිබ්බ. මාත් නිකන් දාල බැලුව අම්මටහුඩු වැඩ බන්. උබට හිතට එන ඕන name එකක් දාල අන්තිමට @ දාල ආයිත් බයිලයක් ගහල බලපන්කො වැඩ. @ එකෙන් validate කරල තියෙන්නෙ. :yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වැඩ බන් කවුරුහරි සීනියර් කෙනෙක් මේ ලගදි Fakes ගැන ත්‍රෙඩ් එකක් දාල හදන්න පුලුවන් විදිය කියල තිබ්බ. මාත් නිකන් දාල බැලුව අම්මටහුඩු වැඩ බන්. උබට හිතට එන ඕන name එකක් දාල අන්තිමට @ දාල ආයිත් බයිලයක් ගහල බලපන්කො වැඩ. @ එකෙන් validate කරල තියෙන්නෙ. :yes:

    Maath dakka Mudrana kiyana memba dala tibbe. But try karanna giye ne ban. Me tiyena accont eka hodatama ati.. :yes: