නෙලුම් කුමාරි;14512783 said:ඔයාලට ඕක මහා දෙයක් උනාට university ගිය කෙනෙක්ගෙන් අහන්න (rag උන) කෙල්ලෝ ගොඩක් වට කරගෙන ඉන්න කොල්ලට මොකක්ද කියන්නේ කියලා .....අනික දැන් මට හිතෙනවා සමාජය හිතාගෙන ඉන්න කෙල්ලෝ අහිංසක විදිහට ....හුරතල් විදිහට ඉන්න ඕනි නැහැ කියලා.....මේකට තමයි කියන්නේ පුරුෂාදිපතිය කියලා ......ඔයාලා මහා ලොකු පිරිමිනම් මොකටද ගිර්ල්ස් club එකට රිංගන්නේ ......මේවට දෙන්න පිරිමි උත්තර නැහැනේ......ඔයාලා හිතාගෙන ඉන්නේ පිරිමි කියන්නේ කුණුහරප දන්නා එක කියලා විතරක්ද?.......මතක තිය ගන්න මෙතන මට අපහාස කරපු අය කොහොමත් පිරිමි වෙන්න බැහැ ....
ඔය අකුරු වල පාටයි... කතා විලාශෙයි දැක්කහම මට කෙනෙක්ව මතක් වෙනවා...

Zombia ko ban..? Comment hitan missing.. Mal Pontin paw ban..![]()

mechchara innawada.? Mama danne too_little wae, titi, agresha, Tyre Dee, R girl vitarane. Uba mokak unath hena parana senior kenekge fake ekak.
![]()

තව ඉන්නවා බං... ඒ අය තමන්ගේ පාඩුවේ ඉන්නවා...
මමත් මේ කියන්න හැදුවේ මූ පරන එකෙක් කියල... කෝ මූ මිසිං...![]()

නෙලුම් කුමාරි;14512897 said:එක ඔයාලා විනාශ කලා .....මම එළකිරි එකට අවේ ලගදි මේකේ club එකක් තිබුනානම් හොදයි කියලා හිතුන නිසා තමයි මම මේක OPEN කලේ මම හිත ගත්තා අයිත මේකට එනනැහැ කියලා එත් මෙතන post කරන කවුද boy සහෝදරයාගේ පොස්ට් එකක් දැකලා අයිත් මේක පටන් ගත්තේ එත් ඔයාලා ලොකු fun එකක් ගන්නවනේ .......එකයි ඒ අය මෙතනට එන්නේ නැත්තේ...... හදවතට ටිකක් තට්ටු කරලා බලන්න (මේක මෙතන මේ විදිහට පොස්ට් කරලා මට ඔයාලගෙන් චරිත සහතික ගන්න ඕනි නැහැ ඇත්ත දන ගන්න ඕනි නිසා දැම්මේ)......පිරිමියෙක් වෙන්න බලන්න

) උඹ ඔච්චර ඕපන් කෙල්ලෙක් නම් මේවා දරාගන්න පුලුවං වෙන්න ඕනේ... මීට කලිනුත් කෙනෙක් ඔය කාන්තා සමාජ පටන් ගත්තා... ඒවට්වත් කට්ටිය ආවේ නෑ... මොකද මේකේ ඉන්නේ ගොඩක් හැදිච්ච කෙල්ලෝ... 

කට්ටියව අන්දන්න හදලා වැඩේ චොර වෙනකොට මාරු වුනා... මොක්ද දන්නේ නෑ Royal Caribbean එකේ මේල් ඇඩ්රස් එකක් හදාගෙන ආවේ.. හැබැයි ඒකත් හොර මේල් එකක්...![]()
Kellekge katin eka paaua Po&# wachane pita wenne ne ban. Eka dakkama holman tamae. Anika ara Pan&& ekak photo eka..
ay ban account e mail verification daanne naththe GT.email ekata [email protected] kiyala danmath wada banzKellekge katin eka paaua Po&# wachane pita wenne ne ban. Eka dakkama holman tamae. Anika ara Pan&& ekak photo eka..
ay ban account e mail verification daanne naththe GT.

වැඩ බන් කවුරුහරි සීනියර් කෙනෙක් මේ ලගදි Fakes ගැන ත්රෙඩ් එකක් දාල හදන්න පුලුවන් විදිය කියල තිබ්බ. මාත් නිකන් දාල බැලුව අම්මටහුඩු වැඩ බන්. උබට හිතට එන ඕන name එකක් දාල අන්තිමට @ දාල ආයිත් බයිලයක් ගහල බලපන්කො වැඩ. @ එකෙන් validate කරල තියෙන්නෙ.

වැඩ බන් කවුරුහරි සීනියර් කෙනෙක් මේ ලගදි Fakes ගැන ත්රෙඩ් එකක් දාල හදන්න පුලුවන් විදිය කියල තිබ්බ. මාත් නිකන් දාල බැලුව අම්මටහුඩු වැඩ බන්. උබට හිතට එන ඕන name එකක් දාල අන්තිමට @ දාල ආයිත් බයිලයක් ගහල බලපන්කො වැඩ. @ එකෙන් validate කරල තියෙන්නෙ.![]()