ane banමචන්....
සිංදුවයි...සිංදුවේ ඔක්කෝම විස්තරයි ඇතුළත් කරලා [email protected] ඊමේල් එකට යවපන්.......
උඹ එළකිරි එකේ මෙම්බර් කෙනෙක් කියලත් යවපන්.......
GT ta kiwwama da ganna puluwan wei.............
GTta PM එකක් දාන්න, කරන්න ඕනා විදිහ එවයි
Ne ban. GTRZ ta hithila ubata message ekak daiane ban
[email protected] ekata email karapan. natnam PM ekak daapan
thnx machanඔව්, කට්ටිය කියලා තියෙන විදියට කරන්න..
ඉක්මන් පිලිතුරක් එයි.. පුලුවන් නම් සිංදුව අප් ලෝඩ් කරලා යවන්න.. එහෙම වුනා නම්
ඔයාගේ වැඩේ ඉක්මන් වෙයි..


bump![]()
බම්ප්
thnx bump walatabump
ඔව්, කට්ටිය කියලා තියෙන විදියට කරන්න..
ඉක්මන් පිලිතුරක් එයි.. පුලුවන් නම් සිංදුව අප් ලෝඩ් කරලා යවන්න.. එහෙම වුනා නම්
ඔයාගේ වැඩේ ඉක්මන් වෙයි..


machan .WMA format eka kamak naddaඑම් පී ත්‍රී ෆොර්මැට් එකෙන්ම අප්ලෝඩ් කරපන් , සිප් කරපු ෆයිල් ජී.ටී ලොක්ක ඩවුන්ලෝඩ් කරන්නෑ , කී ලොගර්ස්ද දන්නෑ කියල