EK Help

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මගේ යාලුවෙක් අලුත් Audio Song එකක් කරලා තියෙනවා...එක EK එකට දාගන්නේ කොහොමද ??
    GTRZ ට කියන්න ඕනිද?
    :confused::confused::confused:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචන්....
    සිංදුවයි...සිංදුවේ ඔක්කෝම විස්තරයි ඇතුළත් කරලා [email protected] ඊමේල් එකට යවපන්.......
    උඹ එළකිරි එකේ මෙම්බර් කෙනෙක් කියලත් යවපන්.......
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මචන්....
    සිංදුවයි...සිංදුවේ ඔක්කෝම විස්තරයි ඇතුළත් කරලා [email protected] ඊමේල් එකට යවපන්.......
    උඹ එළකිරි එකේ මෙම්බර් කෙනෙක් කියලත් යවපන්.......

    GT ta kiwwama da ganna puluwan wei.............

    GTta PM එකක් දාන්න, කරන්න ඕනා විදිහ එවයි

    Ne ban. GTRZ ta hithila ubata message ekak dai :lol: ane ban

    [email protected] ekata email karapan. natnam PM ekak daapan

    Thanx
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, කට්ටිය කියලා තියෙන විදියට කරන්න..
    ඉක්මන් පිලිතුරක් එයි.. පුලුවන් නම් සිංදුව අප් ලෝඩ් කරලා යවන්න.. එහෙම වුනා නම්
    ඔයාගේ වැඩේ ඉක්මන් වෙයි..
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    ඔව්, කට්ටිය කියලා තියෙන විදියට කරන්න..
    ඉක්මන් පිලිතුරක් එයි.. පුලුවන් නම් සිංදුව අප් ලෝඩ් කරලා යවන්න.. එහෙම වුනා නම්
    ඔයාගේ වැඩේ ඉක්මන් වෙයි..
    thnx machan:):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔව්, කට්ටිය කියලා තියෙන විදියට කරන්න..
    ඉක්මන් පිලිතුරක් එයි.. පුලුවන් නම් සිංදුව අප් ලෝඩ් කරලා යවන්න.. එහෙම වුනා නම්
    ඔයාගේ වැඩේ ඉක්මන් වෙයි..

    එම් පී ත්‍රී ෆොර්මැට් එකෙන්ම අප්ලෝඩ් කරපන් , සිප් කරපු ෆයිල් ජී.ටී ලොක්ක ඩවුන්ලෝඩ් කරන්නෑ , කී ලොගර්ස්ද දන්නෑ කියල :P:P
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    එම් පී ත්‍රී ෆොර්මැට් එකෙන්ම අප්ලෝඩ් කරපන් , සිප් කරපු ෆයිල් ජී.ටී ලොක්ක ඩවුන්ලෝඩ් කරන්නෑ , කී ලොගර්ස්ද දන්නෑ කියල :P:P
    machan .WMA format eka kamak nadda