EK laptop boss

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මෙට්‍රොපොලිටන් la HP Dell Agentla nemei... 200% sure.. But ugne after servise ekanam patta... Unity yen gannawata wada
    මෙට්‍රොපොලිටන් gen ganna eka hodai..
    Itath wada hodai Uraj gen ganna eka... Mama dakka uge ganan adui
    මෙට්‍රොපොලිටන් ta wada..
     
    • Like
    Reactions: urajdrlk

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    L50 නම් ගිය දෙසැම්බර් වලින් පස්සේ ආවේ නෑ මචෝ.... :no:

    මෙන්න ගත්ත අය..... :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1574923

    ethakota boss mata ganna ekak nadda ? toshiba thamai baluwe. mata model ekak kiyanna. mama net eke reviews tikak balala ubata call ekak gannam. gewanna ganna system ekak kiyapanko
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1582283

    Mamath gaththe mamigen thama:)
    11.gif
    11.gif
    11.gif
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    :frown: අපෝ උඹලා මේ කඹ ඈදිල්ලෙන් පස්සේ, රෙප් හිගා කන්නමයි බලන්නේ...... :growl: :angry: :P:P
    Apoiiiiiiiiiiiiiii rep epoooooooooooooo Tread 1 highligt karannai damme Ela kiri urajdrlk
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    ඌවරාජ් ගෙන් එලකිරි එකේ ලැප් ගත්ත අය ත්‍රෙඩ් එහෙම දාලා ඇති..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිසිම අවුලක් නැත. ගත්ත කට්ටිය දෙයි උත්තර. :)

    මට වොරන්ටි ඉවරවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ලැපේ හාඩ් එකයි බේස් එකයි හින්ජ් දෙකයි ඔක්කොම මාරු කරල දුන්න. Toshiba C850 ලැප් එක.:)
     
    • Like
    Reactions: urajdrlk

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් ආලවක ඒජන්ට් වොරන්ටි තමා දෙන්නේ. manufacturerගෙ සයිට් එකේ රෙජිස්ටර් කරලද කියල බලන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ යුනිටියෙ ගත්ත ඒවා කවදාවත් උන් සයිට් එකේ රෙජිස්ටර් කරන්නෑ. :no:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මාව හොයන සද්දයක් ආවා..... :D :P

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    Machan uben laptop ekak gannawanam Credit card eken installment vidiyata pay karanna puluwanda..??
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මාව හොයන සද්දයක් ආවා..... :D :P

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533


    කෝ අනේ උයා මට HP 5200 එක හොයල දුන්නේ නෑනෙ.. උයා හරි නරකයි..