.:: EK MAL WATTA ::.

Do You like Mal Watta to Continue as long as Elakiri.com Exits..? (Forever)


  • Total voters
    18
  • Poll closed .

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
coollifestyle4u said:
Ow, Eka Nam eththa Yahaluwa..
GT Yahaluwat Man Nam hethannay Ne..
Ekama Thread Eka ka Onawatha wada Post Pramanayak Enawa Bala gena Enda..

Man Hetannay E weday Server Ekathat Hari ne.. :rofl: :rolleyes:

hmm aniwaryen :D
server ekata kisima aulak na yaluwa kalli gehuna piris walin tamai anekuth samjikayanta aul ethi wenne :baffled:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    geethq said:
    ලොල්ස්
    මල් වත්ත දැන් පාළුවට ගිහිල්ලනෙ කොල්ලො
    රොක් කරල ගමු;)

    Rock Wenda Deyak Ne..
    Aluth Mal Watthak Awothing..
    Ape Sahodara Sahodariyanthat Nodenima ..
    Ek Rock wey..:P :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Renesas said:
    :rolleyes::rolleyes::rolleyes: hafoo owage raja karanne ekama pirisak e aya wena thread walata yanne ne kalli gehila oya thread wala chat walata yana ayata EK eka epa karana wa :baffled::baffled::baffled:
    ඒ ඔයා හිතන හැටි
    මේකට ඕනි තරන් අළුත් අය එකතු වෙනව
    දැන් කලින් හිටපු අය නෙවෙයි අළුත්ම සෙට් එකක් ඉන්නව

    කාව හරි රිජෙක්ට් උනා නම් ඒ ත්‍රෙඩ් වලින් ඒක උනේ එයාලගෙ වැරැද්ද නිසා මිසක් මල් වත්තෙ/මෙගා පාටියෙ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නිසා නෙවෙයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    coollifestyle4u said:
    Rock Wenda Deyak Ne..
    Aluth Mal Watthak Awothing..
    Ape Sahodara Sahodariyanthat Nodenima ..
    Ek Rock wey..:P :rolleyes:
    ඇත්තටම සහෝදරය මෙතන තියෙන්නෙ අළුත් පරණ ගැටලුවක් නෙවෙයි

    මේකයි
    මල් වත්තෙ ඇක්ටිව් හිටිය අයගෙන් ගොඩක් අය දැන් එක එක හේතු නිසා බිසී
    ඇත්තටම ඒකයි හේතුව
    ගොඩක් අයට විභාග
    අනිත් අය කර්යබහුල වෙලා ටමන්ගෙ රාජකාරි වල
    අපි දැන් කටයිතු කරගෙන යනව මල් වත්ත ආයෙ නග්ගල ගන්න
    මේ ත්‍රෙඩ් එකත් ඒකට සහායක්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,788
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    My Aim was to take over the damn threads which were active few minutes ago..
    u know...the treads aginst elakiri rules..:D

    Plz Don't give a shit to the spammers..:D
    we have to post Smething sothat other threads will be displayed in the home page..:D
    ignore the threads..Just report..Don't post anything..:Dif u post anything the tread will be displayed in the home page u see..:D

    do u get it..:confused::D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dilrasan said:
    My Aim was to take over the damn threads which were active few minutes ago..
    u know...the treads aginst elakiri rules..:D

    Plz Don't give a shit to the spammers..:D
    we have to post Smething sothat other threads will be displayed in the home page..:D
    ignore the threads..Just report..Don't post anything..:Dif u post anything the tread will be displayed in the home page u see..:D

    do u get it..:confused::D
    ගොට් ඉට්
    ඇග්‍රීඩ්