EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ane dakke na malli...sorry

    එකේ විදියට කලානම් සයිස් පොඩි කරලා ඉමේජ් අප්ලෝඩ් කරගන්න තිබ්බා ගින්නක් නැතුව...... ඊට පස්සේ එකේ පෙන්වනවා ලින්ක් ටික..... එකෙන් ඩිරෙක්ට් ලින්ක් එක මෙතන
    අතරේ දැම්මනම් වැඩේ හරි.......
     
    kingdewi

    Well-known member
  • මම කාවෙත් ගෙදර ඇවිල්ල බන් උදේ ගෙදරින් බීපු තේ එකයි ඔෆිස් ගිහින් අම්මා දුන්න තේ එක විතරි බිව්වේ :sorry: අපිට ලෙඩක් හැදෙනවා වෙලාවට නොකා

    බිස්කට් පැකට් එකක්වත් වාහනේ තියාගනින් මචන් :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහිළුවට අශ්මියෝ කිවුවේ ..මේ විදියට කෑමක් හදල ගෙදර අයට දුන්නම බඩ විතරක් නෙවේ හිතත් පිරෙනවා :D

    ඔය ලස්සනට තියෙන්නේ :love:

    :yes::yes::yes::cool: වෙන වෙන වරප්‍රසාදත් හම්බෙනවා.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විහිළුවට අශ්මියෝ කිවුවේ ..මේ විදියට කෑමක් හදල ගෙදර අයට දුන්නම බඩ විතරක් නෙවේ හිතත් පිරෙනවා :D

    ඔය ලස්සනට තියෙන්නේ :love:
    Tnx...:)
    එකේ විදියට කලානම් සයිස් පොඩි කරලා ඉමේජ් අප්ලෝඩ් කරගන්න තිබ්බා ගින්නක් නැතුව...... ඊට පස්සේ එකේ පෙන්වනවා ලින්ක් ටික..... එකෙන් ඩිරෙක්ට් ලින්ක් එක මෙතන
    අතරේ දැම්මනම් වැඩේ හරි.......

    Ayith kawadawath pics danne na malli mama..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ....
    අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
    අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
    කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!
     
    kingdewi

    Well-known member
  • මේ....
    අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
    අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
    කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!

    ඒක නම් පට්ට පදිරි අයියන්ඩි :love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ....
    අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
    අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
    කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!

    මම කෙලින්ම අවන් එකට දාන නිසාද දන්නෑ අයියේ ඔහොම වෙලා තියෙන්නේ...ස්ටීම් කරන්නෙ නෑ මම...කෙලින්ම අවන් එකට දානවා..රහනන් හොඳයි කියලා තමයි කට්ටිය කමෙන්ට් කලේ..:D:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: අම්මෝ බං ඒකේ අස්ප ගණන් නේ..... :(

    ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ ඇඳුම් ගනන් නෑ...අනික් සාප්පුවල එක්ක බලද්දි අඳින්න පුලුවන් සහ ගාන අඩු ඇඳුම් තියෙන්නේ ඒකේ තමයි...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කෙලින්ම අවන් එකට දාන නිසාද දන්නෑ අයියේ ඔහොම වෙලා තියෙන්නේ...ස්ටීම් කරන්නෙ නෑ මම...කෙලින්ම අවන් එකට දානවා..රහනන් හොඳයි කියලා තමයි කට්ටිය කමෙන්ට් කලේ..:D:yes:

    :P ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නෑලු :lol:
     
    Status
    Not open for further replies.