EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මෛත්‍රී මහත්ත්යගෙන් මිදිලා දවසක ටී එන් ඒ එක තනියම ඉල්ලුවොත් දිනපු හද ගැන තේරෙයි...කොච්චර ඔයාලා උඩ පැන්නත් දෙමලා දෙමලමයි..
    එක නැතුව තනියම ඉල්ලලා දිනන්න තිබුනා මහ රජතුමා රාජය දේපල අනිසි ලෙස යොදාගත්තේ නැත්නම්. විපක්ශේ මතය ඈත ප්‍රකාශ කරන්න අවස්තාවක් දුන්නද....
    හොර ගිවිසුම් පෙන්නුවා, චන්දේ දවසෙත් කියුවේ සජිත් ආවා කියල. තව මොන කතාද.:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අපි එහෙම හිතුවට එයාලා එහෙම හිතන්නේ නැහැ...එකයි මටත් කියන්න ඕන උනේ අක්කේ....එත් ඒක හොද හේතුවක් නෙමේ ඒ මිනිස්සුන්ට අකමැති වෙන්න...අපිට තියෙන දර්ශනය ඊට වඩා වෙනස් නෙහ්...සෝ එකට අනුව ජිවත් වෙන්න ඕන මාත්...තව මදි මන්....:dull::dull:

    :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ මම සියලු ආගම් වලට ගරු කරනවා...හැබැයි මගේ ජාතිය විනාස කරපු උන්ට සහ විනාස කරන්න තවත් උත්සහ කරන උන්ට වෛරකරනවා..

    ශා වයිර කරන්නද ඔයා ඔය රැකගන්න හදන බුදුදහමේ කියල තියෙන්නේ? එළකිරි :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මම සියලු ආගම් වලට ගරු කරනවා...හැබැයි මගේ ජාතිය විනාස කරපු උන්ට සහ විනාස කරන්න තවත් උත්සහ කරන උන්ට වෛරකරනවා..

    :lol: කරුණා අම්මාන් පිල්ලෙයාන් ? අනේ මේ පතලක් හාරන් ඉන්නවා හලෝ පාඩුවේ :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගැනු කොහොමත් ගොන් කියනවා..මොළෙත් නැහැ කියනවා...අනේ මන්ද....:P

    කවදාවත් කවමදාවත් ඔය වගේ කියන්න එපා...:)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Meka penakota inna ba kata kahanawa...ape un aduma gane agamika sidhdhasthana walata gahuwe na..

    oya 82 kalabala kale ewa ehema ganath nikamata hoyala balanna. hamudawa uthure demala minissunta hondinma salakuwada yudde kale.

    buduhamuduruwo kivve agamika sthana pawathwa gannada, bandeem adu karagannada.

    yuddayak thiyanakota godak dewal winasa wenawa. eka depaththenma wenawa. yudde iwara una gaman karanna ona, eka wawan kana eka nevei eken wechcha haniya adu karanna minissu athara sahajeewanaya athi karanna katayuthu karanna ona.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ගොන් ගෑනු දන්න ලබ්බ :lol:
    නැත්නම් මනුස්සයා කියපු නිසා කියල උඩදාගෙන ගිහින් හොරුන්ට කතිරෙගහල එයිද කොරන්න දෙයක් නෑකියල.:eek:
    මේකට නම් රිදෙයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැත්නම් මනුස්සයා කියපු නිසා කියල උඩදාගෙන ගිහින් හොරුන්ට කතිරෙගහල එයිද කොරන්න දෙයක් නෑකියල.:eek:
    මේකට නම් රිදෙයි.

    :lol::lol: නැත්තන් පැවැත්මක් නෑනේ බන් :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: කරුණා අම්මාන් පිල්ලෙයාන් ? අනේ මේ පතලක් හාරන් ඉන්නවා හලෝ පාඩුවේ :growl:

    ඇයි මම දැන් වෛරනොකරන අයගේ ලිස්ට් එකක් දැම්මද ඔයා ඔය නම් දෙක කියන්න?ඒ දෙන්නත් ඉන්නව මම වෛරකරන ලිස්ට් එකේ...:growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුලෙනි,කිකිළියෙනි.............කෙසේද?
    යහ පාලනයක් ගැන බලාපොරොත්තුවෙන් සිටිමු. ඔබතුමාලට කෙසේද...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්නම් මනුස්සයා කියපු නිසා කියල උඩදාගෙන ගිහින් හොරුන්ට කතිරෙගහල එයිද කොරන්න දෙයක් නෑකියල.:eek:
    මේකට නම් රිදෙයි.

    :lol::rofl::P
     
    • Like
    Reactions: chamali2009
    Status
    Not open for further replies.