උඹ දැන් ඔය තියෙන එක ටැග් එක කීදෙනෙකුට වික්කද මේ ටිකට?

බොට නම් දෙන්නෙම නෑඅපිට එපා...![]()

ඔව් ඔව් මචං ඒක ශේප්සිරාවට ඕකේ නේද මචෝ?

එලකිරි මචෝ...ඔව් ඔව් මචං ඒක ශේප්![]()
බොට නම් දෙන්නෙම නෑ![]()

හැබෑට ....... අපි වගේ වේලස්සන ටැග් ටික රිසර්ව් කලානම් ඔය ප්රස්න නෑනෙමුන් පිනට කන්න බලාගෙන ඉන්න උන්....![]()