EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තැන්ක්ස්! :rofl:
    කවද්ද අයෙත් අතුරුදහන් වෙන්නෙ! :rolleyes::rofl:
    එල
    ම්ම්ම්ම් අතුරුදාන් වෙන්න එහෙම බලාපොරොත්තුවක් නෑ ආයෙත්
    දිගටම කට්ටිය එක්ක ඉන්න තමා බලාපොරොත්තුව :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Man kelinma gedara awane :oo: ai oya man wage ekekwa dakkada kohedi hari :shocked::shocked:
    ඕඕඕඕ ගාලු මුවදොර වගේ තැනකදි දැක්කා ඔන්ලයින් සීන් එකකින් හම්බෙච්ච ටී ශර්ට් එකක් ඇඳගත්තු උයා වගේ කෙනෙක් :nerd: