හොදයි.
මම YT චැනල් එක පටන් අරන් අදට දවස් 6ක්.
Subscribe 45 එක්ක, Views 1800+ වගේ ඉන්නවා දැනට. මම හෙමින් හෙමින් මගේ ගමන යන්නේ.
මොකද මගේ අනිත් වැඩත් එක්ක මේක පටලවා ගන්න අමාරු නිසාවෙන්ම.

=====
Video Express Professional
The Number #1 Video Ranking Software
ඉස්සෙල්ලා මේ Video එක බලලා ඉන්න.
මේකේ Premium License එක දැන් චුට්ටකට කලින් Buy කලේ 37$කට.

ඒ මගේ YT චැනල් එකේ අනාගත සුභ සිද්ධිය උදෙසාම.

මේකෙත් ගනිපු නිසාම කලින් එක වගේම ඔයාලට නොමිලේ බෙදලා දෙන්න හිතුවා.
39$ වියදම් කරලා මම මේ දේ Buy කරගත්තට මට නියම හිතේ සතුට ලැබෙන්නේ තවත් කෙනෙක් මම වගේම ඉහලට එනවා දකින කොට විතරයි.

ඒ වගේම එහෙම හිතන මට කවදාවත් පාර වරදින්නේ නම් නැහැ කියලාත් මම දන්නවා.
මම කැමතියි මම වගේම අලුතින් පටන් ගනිපු අයත් මේ දෙයින් උඩට එනවාට.

හොදයි. මේකත් කලින් වගේමයි.
ඔයාලා මට දෙන්න ඕන අලුතින්ම හදපු Gmail Account එකක්.

නමුත් කලින් Hash Tag Thread එකට New Gmail Accounts දුන්නු අය පුන්චි වැරැද්දක් කරලා තිබුනා.
ඒක තමයි එයාලා Mobile Verification On කරගෙන තිබුනා.
ඉතින් එහෙම වුනාම මට Gmail ඒකට ලොග් වෙන්න විදියක් නැති වෙනවා.
අන්න ඒ නිසා මට Logging පහසු වෙන විදියට Mail ඇඩ්‍රස් හදලා එවන්න.
මම මේ පාර කරන්නේ ලොග් වෙන්න පුලුවන්ද බැරිද කියලා ඒ වෙලාවෙම බලලා කියන්නම් ඔයාලා එවන ඇඩ්‍රස් වලට.

Hashtag Account එක සම්බන්ධව
Verified Users ලා Set එක දාලා ඇති Hash Tag ත්‍රෙඩ් එකේ අන්තිම Comment එකක් විදියට.
ඒක බලලා ඒ අය ආයේ PM කරන්න Settings හදලා.
Video එක බලන්න.

Vendor Site මෙතනින් යන්න

Link
බොහෝම ස්තූතියි හැමෝටම.!
Last edited:
