EK forum එකේ ඉන්න Moderators ලාගෙන් මට උදවුවක් ඕන කරනවා ඉක්මනින්ම. ඇත්තටම මට මතක නැහැ කවුද දැන් ෆෝරම් එකේ ඉන්න Moderators ලා කියලා. 

ඇත්තටම ගොඩ කාලෙකට පස්සේ එක පැත්තේ ආවෙ. ඒ නිසා දැන් ලා වෙනස්ද කියලා දන්නේ නැහැ. සමාවෙන්න ඕන ඒකට නම්.
කරුනාකරලා හැකි ඉක්මනින් මට PM එකක් දාන්න.
බොහොම ස්තූතියි!