Ek murganganawiyak (එක් මුර්ගංගනාවියක්) Teledrama eka hoyaganna nadda? Sasanthi nam maru
meeka Well-known member Oct 1, 2008 5,494 6,344 113 Apr 8, 2021 #1 Ek murganganawiyak (එක් මුර්ගංගනාවියක්) Teledrama eka hoyaganna nadda? Sasanthi nam maru Reactions: Walter White, Arumbaya De Almeida, kinkon and 3 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,376 1 101,247 113 34 Kalutara Apr 8, 2021 #2 මොකියක්? Reactions: Johnnie_Walker, TechnWeb, NRTG and 3 others
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Apr 8, 2021 #3 මෘගංගනාවියක්... Reactions: Arumbaya De Almeida, shenat, NRTG and 1 other person
saja Well-known member Jan 8, 2007 16,232 2 10,818 113 Home Sweet Home Apr 9, 2021 #4 එක් මුරුංග හොද්දක් Reactions: Schrodinger Cat, thedigit2s, dillsdilla and 9 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 9, 2021 #5 BUMPER Reactions: meeka and kinkon
neyohk Well-known member Oct 31, 2015 16,280 17,266 113 Apr 9, 2021 #6 ඔය සුනිල් රත්නායකගේ චැනල් ඵක..ඕක සබ් කරල තියාගනින් උෟ ඕක දායි ඔය චැනල් ඵකේ ඉස්සරහට Reactions: Johnnie_Walker, KrishanL89, meeka and 1 other person
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Apr 9, 2021 #7 Montisori yaddi baluwe ooka Reactions: meeka and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,164 198,743 113 Colombo, Sri Lanka Apr 9, 2021 #8 වෙන නමක් දාන්න තිබ්බා බන් මුන්ට. මේක කියවන්න හරිම අමාරුයි............ Reactions: Arumbaya De Almeida, Johnnie_Walker, meeka and 3 others
shenat Well-known member May 13, 2007 58,717 87,105 113 ආශ්චර්යමත් රටක Apr 9, 2021 #9 Mata matakai oka TV eke yqnawa Reactions: NRTG and meeka
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Apr 9, 2021 #10 iskole yana kaale balapu patta kathawak.. Reactions: KrishanL89, meeka and NRTG
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Sep 27, 2022 #12 ඔය චැනල් ඵක පටන් ගන්නකොට තිබ්බ ඕනකම නෑ පටන් අරන් මැදක් වගේ යනකොට..දැන් වීඩියෝ අප්ලෝඩ් කරන්නෙත් නෑ. මම දැක්ක කට්ටිය කුණුහරුපෙනුත් බැණල තියෙනව කෝ යකෝ ඉතුරු කොටස් ටික කියල අහල..ලංකාවේ අයගේ වැඩ ඉතිං දන්නවනේ..බොඩි බිල්ඩින් කරනව වගේ තමා.. https://youtube.com/channel/UCs_EGe7JGaWlCFlMIPpYZGg Reactions: NRTG and Arumbaya De Almeida
ඔය චැනල් ඵක පටන් ගන්නකොට තිබ්බ ඕනකම නෑ පටන් අරන් මැදක් වගේ යනකොට..දැන් වීඩියෝ අප්ලෝඩ් කරන්නෙත් නෑ. මම දැක්ක කට්ටිය කුණුහරුපෙනුත් බැණල තියෙනව කෝ යකෝ ඉතුරු කොටස් ටික කියල අහල..ලංකාවේ අයගේ වැඩ ඉතිං දන්නවනේ..බොඩි බිල්ඩින් කරනව වගේ තමා.. https://youtube.com/channel/UCs_EGe7JGaWlCFlMIPpYZGg