Rep bedanna badawak nadda chande ganna.?
එහෙම එපයි කියල අපිට ඉතින් නීතියක් පනවන්න බැහැ.......
ප්රතිපත්ති බලල ඡන්ද දෙන්න....රෙප් බෙදන්න නම් ඔය ඕනේ තරම් ත්රෙඩ් තියෙන්නේ එළකිරියේ...
මේක තවත් රෙප් බෙදන තැනක් කරගන්න ඕනේ නැහැ නේ...

Rep bedanna badawak nadda chande ganna.?

"තවත් රෙප් බෙදන තැනක් කරගන්න ඕනේ නැහැ නේ" කියල වැට උඩ කතාවක් කියල බෑ, ඕක පැහැදිලිව කියන්න නැත්තං හරි ප්රශ්නයක් වෙනවා පස්සෙ. චන්දෙ පටන්ගත්තාම ඔය ප්රතිපත්ති කතා නෑ මෙතන මරාගන්නවා මේකේ එකාලා
එහෙම එපයි කියල අපිට ඉතින් නීතියක් පනවන්න බැහැ.......
ප්රතිපත්ති බලල ඡන්ද දෙන්න....රෙප් බෙදන්න නම් ඔය ඕනේ තරම් ත්රෙඩ් තියෙන්නේ එළකිරියේ...
මේක තවත් රෙප් බෙදන තැනක් කරගන්න ඕනේ නැහැ නේ...
![]()

තරුණ සිතුම් පැතුම් හඳුනන සඳමෝල් බුවා වෙනුවෙන් පෙළගැහෙමුවැඩිපුර සලකන පිලට මාගේ මනාපය සමග තවත් ප්රතික්ෂේප නොවන ජෙෂ්ට මනාප 20 නොමිලේ ලැබේ.