එළකිරි සමරිසි පෙරමුණේ ජනපති අපේක්ෂක Tupac මහතා ගැන කිසිදු තොරතුරක් නැති බව තනිකඩ පෙරමුණු සාමාජික කම්මැලි කටුස් මහතා පවසයි. ඔහු තවදුරටත් ප්රකාශ කලේ සමරිසි පක්ෂයේ උපනායක සහ ප්රතිපත්ති සම්පාදක එක්වී නායක tupac පැහැරගෙන ඇතිදැයි සැකයක් පවතින බවයි.
- EK NEWS 24X7
සමරිසි පෙරමුනේ ජනපති අපේක්ෂක ටුපක් ආගිය අතක් නෑඋපනායක සහ ප්රතිපත්ති සම්පාදක එක්වී නායකයා පැහැරගෙන පක්ෂ අරමුදල කොල්ලකෑමේ තැතක් දැයි සැකයක්.
![]()
- EK NEWS 24X7
උපනායක සහ ප්රතිපත්ති සම්පාදක එක්වී නායකයා පැහැරගෙන පක්ෂ අරමුදල කොල්ලකෑමේ තැතක් දැයි සැකයක්.



