උඹ ආයේ නිදිද... සින්දුවක් වත් දාපංකෝ.... එඩෝ රේඩියෝ එක තිබ්බානම් අද තමයි දවස...
කොමිසමට පැමිනිලි කරනවා
පළවෙනි ප්‍රතිඵලය කීයට වගේ දෙන්න පුලුවන් වෙයිද බං?
17 වෙනිද නම් පාන්දර 1.50 වගේ වෙද්දි දුන්න![]()



තාම කියන්න බෑ බං...කිසිම ඡන්දෙක නොදාපු තරම් මේ පාර ෆේක් වලින් දැම්මා.... ඉතින් ඒවා බල බලා අයින් කරන්න එපෑ... වෙලා යයි මම හිතන්නේ...![]()






ඔන්න මගේ ගානෙ වලංගු ඡන්ද 5ක්ම අරං දුන්න උඹට![]()
මම දන්නවානේ ඉතින් උඹ එල ඩයල් එක කියලා... අපි සලකනවා සුදූ ඒවට. තනිකඩ කොල්ලෝ කොහොමත් ආතල් එකේනේ ඉන්නේ...



මොකක්ද දාල තිබ්බෙ බං. එවපං බලන්න![]()

Dunna bokka balanna


You must spread some Reputation around before giving it to hichchiputha again.Dunna bokka balanna

කරුණාවෙන් සවන් දෙන්න
NK123 මහතා මේ මොහොතේ අධික ශබ්ධයක් නගමින් ගොරවන බැවිත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට උදය වරුව දක්වා අත්හිටවා ඇති බව මැකෝතුමා දන්වා සිටී....


