උඹේ සීන් එකනන් සෑහෙන්න බොන්න ඕනි දෙයක් යකෝ..
මට ඒක දැක්කමත් ඔලුව කැක්කුම හැදුන.. ඒක හදන්න අමාරුයි බන්... අර එක එකාව අයින් කරාම එතන බ්ලෑන්ක් හිටිනවා... ඔලුව විතරක් අයින් කරන්නත් බැහැනෙ.
හරිම ලේසිම වැඩේ කියන්නන්. කස්ටිය සෙට් වෙලා දවසක කියහන්.. පින්තූරයක් මම ම ඇවිත් අරගන්නනන් මගේම කැම් එකෙන්








umbath waren ko awuru 45 k withara wayasata. mawa mathak wei umbata kollo uncle kiana sarayak gaane 
