මහා ලොකු ලස්සනක් නැහැ බන්, එළියේ දාගෙන මොකක්ද එකක් හදනවා දැන් සති ගානක් තිස්සේ මුළු දවසෙම සද්ද බද්ද


මෙන්න මගේ කන්තෝරුව, මමයි ලොක්කයි විතරයි ඉන්නේ. Army of two එකක් වගේ. අද ලොක්ක පරක්කුයි මම විතරි වැඩ
![]()



අඩෝ... උඹේ කොම්පීයුටර් එකේ මමත් ඉන්නවා..එලකිරි එකේ...![]()

අඩෝ... උඹේ කොම්පීයුටර් එකේ මමත් ඉන්නවා..එලකිරි එකේ...![]()






ඉහත කොමෙන්ටුව හෙළා දකිමි
nikan hela dakimi kiala gathiyak nah, hena gahapan wath kiapannikan hela dakimi kiala gathiyak nah, hena gahapan wath kiapan




සින්හලුනි අද සෙට් වෙනවා..එම නිසා ඉතාමත් ප්රීතියෙන් පසු වෙමි
අද සරිරේට ඇල්කොහොල් සැපතක් දෙන්න යන්නේ..






සැපත???
යකෝ සරීරෙට දුක් දෙන්න එපා යකෝ... බොන්න ඕනිනන් තැඹිලි ගෙඩියක්, බීම බෝතලයක්, වතුර ටිකක් බීපන් බේබද්දෝ..
කොහෙද සෙට් වෙන්නේ??![]()




සින්හලුනි අද සෙට් වෙනවා..
එම නිසා ඉතාමත් ප්රීතියෙන් පසු වෙමි
