මේ.. කුක්කුවා.. දෙසැම්බර් අන්තිම සතියේ සිරිපාදේ යනවා. එනවද?
මම මෙතුවක් කාලෙකට ගිහින් නැහැ සහෝ.. මේ පාර දෙසැම්බර් පෝයට වන්දනාව පටන් ගද්දිම යන්න හිතන් ඉන්නේ අපි දෙන්න.. උඹල යන විදිහ පොඩ්ඩක් මට කියපන් මම පුලුවන්නන් සෙට් වෙන්නන්... අනිවා 2015 මම පලවෙනි පාරට සිරිපා කරුණා කරන්න සිරිපාදෙ යනවා යනවාමයි.... 











