හික් හික්.ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,
මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා
ඉන්ට කෝස් කරපන්

හික් හික්.ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,
මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා

එහෙනම් උබ ගියාට පස්සෙ සෙට් වෙන්න ඇත්තේ බන්..උබ කොහෙටද ගියේ ට්‍රේන් එකේ...5.45 පොල්ගහවෙල එකේ ද උබ ගියේ ?සිරා යකෝ.මට නම් ඊයේ කිසිම ට්‍රැෆික් එකක් නෑ.කොටුවට කලින් ආවට කොටුවෙන් ගියේ නම් 5.45ට

කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ.
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ..![]()



හ්ම්ම් එල එල..උබ එහේ මොකද කරන්නේ මචන් ලන්කවට වරෙන් අපි සෙට් වෙන්න නෙහ් ඉන්නේ කට්ටිය..උබත් වරෙන් මචන්
මම මාතර මචන් ..බට් දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ
වැඩි කියල මොනා කරන්නද මචන් මුන් හදා ගත්තු නීති නෙහ්..පැය බාගේ ඕටී දෙනව මචන්....![]()
හොහ් මෙයා බලන්නකෝ මෙයා.අපෙන් පාටි ගන්න හදනවා.ඒවා හදේ මල්ලි, මට එනකොට චොකලට් කිලෝ එකක් විතර අරන් වරෙන් සිංගා වලින්,අපි එන්නම් පස්සේ බබා බලන්න
පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්![]()



එහෙනම් උබ ගියාට පස්සෙ සෙට් වෙන්න ඇත්තේ බන්..උබ කොහෙටද ගියේ ට්‍රේන් එකේ...5.45 පොල්ගහවෙල එකේ ද උබ ගියේ ?![]()
සොෆ්ට්වෙයා ඉංජිනියරිං කියල බොරුවක් කරන්නෙ බං. අපි ලංකාවෙ ඉන්න කාලෙ කරපුවයින් දහයෙන් එකක් කරන්නෙ නෑ මෙහෙ. පඩි හොද හින්ද ඉන්නව. ගෙයක් හදාගෙන වාහනයක් ගන්න තැනට ආව ගමන් එනව ලංකාවට.
අඩේ දන්න යාලුවො ගොඩක් සෙට් වෙලා ඉන්නෙ දකුනෙන්මයි. කලින් ලංකාවෙ ඔෆිස් එකෙත් දකුනෙ යාලුවො සෙට් එකක් තමා හිටියෙ.
here comes my 4000th post....




අපි නම් 8.30 to 5.00
ඔව් බන්,මම ඒ ත්‍රෙඩ් එක බැලුවා..ඊට කලින් අර ආස්මි කියල ඉන්න කෙල්ලගේ ත්‍රෙඩ් එකේනේ ඕක ඇදුනේ.ඌ එක්ක බැ මචන් අපිට හිතෙන දෙයක් කියල්ල මරාගන්න එනව උබ ත්‍රෙඩ් එක බැලුවනම් තේරෙයි ඒක හොදට..
ඔව් මං ඉන්න ඉසව්වේ නම් කිරිල්ලියෝ ඉගිලෙනවා හැම තැනම
හැබැයි උබ ඉන්න පැත්තේ නම් කොහොමද දන්නේ නෑ



චොකෝ නම් ගේන්නම්කො පුතා....
හ්ම්ම් ඊයේ හොදට වාඩි වෙලා යන්න ශීට් තිබ්බ නෙහ්...අපේ ඔෆ්ස් එකේ අකවුන්ට් එකේ කෙල්ලෙක් යනවා හැමදාම ඔකේ..(ආ දැන් එකිගෙ විස්තර අහන්න එප කියන්නේ නෑ)මම හැමදාම යන්නේ 5.55 පොල්ගහවෙල එකේ බන්....නැත නැත කැන්ඩි

.උබ ගම්පහ නෙහ්හොහ් ගෙනාවේ නැත්තං බලමුකෝ, මිනුවන්ගොඩ මහ දුරක්යෑ මට
what the heck is ඉන්ට කෝස්



හ්ම්ම් ඊයේ හොදට වාඩි වෙලා යන්න ශීට් තිබ්බ නෙහ්...අපේ ඔෆ්ස් එකේ අකවුන්ට් එකේ කෙල්ලෙක් යනවා හැමදාම ඔකේ..(ආ දැන් එකිගෙ විස්තර අහන්න එප කියන්නේ නෑ)මම හැමදාම යන්නේ 5.55 පොල්ගහවෙල එකේ බන්....
උබට මතකද අර පහු ගිය දවසක කොටුවෙදි මීගමු ට්‍රේන් එකට කෙල්ලෙක් කොටුවෙදි හැපිල මැරුන....
කෙල්ලෙකුත් යනවද
(ගුටි නොකා කියපිය විස්තර). අපෝ 5.55 මම ආසම නැති එකක්.