EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔව් බන් කරදරක් උනා දවස් 10ක් ගෙදර ඉදල ඊයේ ඔෆිස් ආවේ....:(
    මචන් එක පැත්තෙත් සෙට් උනා කිරියේ සෙට් එකක් එක්ක....:):):)
    වෙඩින් එක යාලුවෙක්ගෙද නැත්තම් උබේද බන්:P
    :lol::lol::lol::lol:

    මගේ වෙඩින් එකට තව කල් තියෙනවා :lol::lol::lol::lol:
    මගේ එකට මන් තොපිලට invite කරනවානේ :):):):)
    හැබැයි බොන්න දෙන්නේ නෑ :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නැතුව නැතුව ආතල් නම් ගත්තා හොදට:lol::baffled:
    එල එල උඹේ අත දැන් හොඳයිද
    අඩෝ පට්ට අමාරුයි බන් අත පැන්නම
    මැච් එකකදී අත පැනලා දතකුත් කැඩුනා යකෝ
    අම්මෝ නිකන් කලන්තෙ වගේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල එල උඹේ අත දැන් හොඳයිද
    අඩෝ පට්ට අමාරුයි බන් අත පැන්නම
    මැච් එකකදී අත පැනලා දතකුත් කැඩුනා යකෝ
    අම්මෝ නිකන් කලන්තෙ වගේ
    ඔව් බන් මටත් කලන්තෙ වගේ ආවා..මේ උබේ උරහිස ගාවින්ද පැන්නේ..මොකෝ කරේ උබ ඊට පස්සේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol:

    මගේ වෙඩින් එකට තව කල් තියෙනවා :lol::lol::lol::lol:
    මගේ එකට මන් තොපිලට invite කරනවානේ :):):):)
    හැබැයි බොන්න දෙන්නේ නෑ :lol::lol::lol::lol:
    බොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....:)(බොන්න තියෙනවනම් වඩා හොදයී):P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    බොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....:)(බොන්න තියෙනවනම් වඩා හොදයී):P

    ඒ උනාට බොන්න දෙන්න නෑලූ උබට:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මටත් කලන්තෙ වගේ ආවා..මේ උබේ උරහිස ගාවින්ද පැන්නේ..මොකෝ කරේ උබ ඊට පස්සේ
    මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනා
    මට අත මීටර් උනේ නැහැ බන්
    මට නිකන් දිව කැපෙනවා වගේ දැනුනේ
    නිකන් නිදි මත වගේ යකෝ
    ඉස්කෝලේ වාහනෙ හොස්පිටල් අරගෙන ගියා
    පස්සෙ තමයි නිච්චියක් උනේ
    සතියක් විතර පලතුරු කකා
    නර්ස්ල ටෝක් කර කර හිටියා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනා
    මට අත මීටර් උනේ නැහැ බන්
    මට නිකන් දිව කැපෙනවා වගේ දැනුනේ
    නිකන් නිදි මත වගේ යකෝ
    ඉස්කෝලේ වාහනෙ හොස්පිටල් අරගෙන ගියා
    පස්සෙ තමයි නිච්චියක් උනේ
    සතියක් විතර පලතුරු කකා
    නර්ස්ල ටෝක් කර කර හිටියා

    ඉස්කෝලේ කාලේ තවත් රස කතාවක්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනා
    මට අත මීටර් උනේ නැහැ බන්
    මට නිකන් දිව කැපෙනවා වගේ දැනුනේ
    නිකන් නිදි මත වගේ යකෝ
    ඉස්කෝලේ වාහනෙ හොස්පිටල් අරගෙන ගියා
    පස්සෙ තමයි නිච්චියක් උනේ
    සතියක් විතර පලතුරු කකා
    නර්ස්ල ටෝක් කර කර හිටියා
    අත පැන්නද බන් උබේ කැඩුනද.....මම අත පපුවට තියල බැදන් හිටිය දවස් 7ක්:baffled: