ඒ අහවල් එකකටද බොල
හොදම පැණියා

අවුල්ද?
දන්න දන්න කීපදෙනෙක්ටත් කිව්වා උබට දෙන්න කියලා.


අවුල්ද?
දන්න දන්න කීපදෙනෙක්ටත් කිව්වා උබට දෙන්න කියලා.

ඒ අහවල් එකකටද බොල


ඒකනේ ආවට පස්සේ බුවා මේ පැත්තේ පේන්නත් නෑ.ජනවාරි වල මොකො කියන්නේ
ජනවාරි 4 යනවා කියුවා නෙහ් ඊට කලින් තමයි කරන දෙයක් 
ඒක නෙහ් දැක්කේ නෑ තමයිජනවාරි 4 යනවා කියුවා නෙහ් ඊට කලින් තමයි කරන දෙයක්
![]()
ඔන්න ආව නත්තලෙන් පස්සේ වැඩට, තව දවස් තුනයි වැඩ ඊට පස්සේ අයෙමත් ලබන සදුදා වැඩ![]()
කෝමද නත්තල්.අපි නම් තව දවස් දෙකයි වැඩ ආයේ සදුදා
) අම්මයි තාත්තයි ආව 
හොඳටම හොඳයි බන්, කෙල්ලගේ (වැරදුනා wife ගේ) අම්මයි තාත්තයි ආව
![]()
එල එල දැන් බබා හම්බ වෙන්නත් ලගයි නේ.ලංකාවේ කොහෙද බං
කෙල්ල (ආයේ කෑවා , wife) බිංගිරියේ 
මීගමුවේ කොල්ලෙක් බන්කෙල්ල (ආයේ කෑවා , wife) බිංගිරියේ
![]()

කොල්ල තාම පොසිටිව් මයින්ඩ් එකේ ඉන්නෙඑලෑස්..කෑල්ල සහ වයිපරේ පටලවගන්නේ නැතුව හිටු
මොකෝ වෙන්නෙ කම්මැලි වහිනවා
අහ එල එල ඔෆිස් එකේ සෙට් එකදදැන් නම් ඉතින් ගෙදර දුවන්න බලාගෙන ඉන්නවා.31 සෙට් වෙන්න කියලා බැලුවේ