ඇහ් ඒ අහවල් කර්තව්යයකටද? .....![]()
ඕව මෙහෙම එලිපිට අහනවද බන් චික්...
ඇහ් ඒ අහවල් කර්තව්යයකටද? .....![]()
මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ

ඕව මෙහෙම එලිපිට අහනවද බන් චික්...
31 මොකද කරන්නේ බන්![]()
31 gedara thama sudo






ei sudu ema kiyanneමුන් දෙන්නා එන පොට හරි නැහැ වගේ. ඔවා තාම ලංකාවේ සම්මත වෙලා නැහැ.කරන දෙයක් පරිස්සමෙන්
කපුටෝහ් ටික ඔක්කොම නිවාඩුද![]()
නෑ බං මේ ටිකේ කිරියේ තරු වසන්තෙනේ..ඉතින් ඈත් වෙලා හිටියා
මේ සෙට් වෙන දවසක් නැද්ද බන්
අමිල අයිය ඇවිල්ල නෙහ් 
නෑ බං මේ ටිකේ කිරියේ තරු වසන්තෙනේ..ඉතින් ඈත් වෙලා හිටියා

ඔව් නෙහ් බන්මේ සෙට් වෙන දවසක් නැද්ද බන්
අමිල අයිය ඇවිල්ල නෙහ්
![]()
මොක? අන්න මම උබේ නමත් එකකට නොමිනේට් කරා..
