EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඒකනේ ආවට පස්සේ බුවා මේ පැත්තේ පේන්නත් නෑ.ජනවාරි වල මොකො කියන්නේ

    ඒක නෙහ් දැක්කේ නෑ තමයි :sorry: ජනවාරි 4 යනවා කියුවා නෙහ් ඊට කලින් තමයි කරන දෙයක් :yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අවුල්ද?දන්න දන්න කීපදෙනෙක්ටත් කිව්වා උබට දෙන්න කියලා. :)

    tumblr_ny6rt0ANqE1rylzllo1_400.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න ආව නත්තලෙන් පස්සේ වැඩට, තව දවස් තුනයි වැඩ ඊට පස්සේ අයෙමත් ලබන සදුදා වැඩ :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඔන්න ආව නත්තලෙන් පස්සේ වැඩට, තව දවස් තුනයි වැඩ ඊට පස්සේ අයෙමත් ලබන සදුදා වැඩ :)
    කෝමද නත්තල්.අපි නම් තව දවස් දෙකයි වැඩ ආයේ සදුදා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෝමද නත්තල්.අපි නම් තව දවස් දෙකයි වැඩ ආයේ සදුදා

    හොඳටම හොඳයි බන්, කෙල්ලගේ (වැරදුනා wife ගේ ;) ) අම්මයි තාත්තයි ආව :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල එල දැන් බබා හම්බ වෙන්නත් ලගයි නේ.ලංකාවේ කොහෙද බං

    මීගමුවේ කොල්ලෙක් බන් :D කෙල්ල (ආයේ කෑවා , wife) බිංගිරියේ :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් නම් ඉතින් ගෙදර දුවන්න බලාගෙන ඉන්නවා.31 සෙට් වෙන්න කියලා බැලුවේ
    අහ එල එල ඔෆිස් එකේ සෙට් එකද
    අපිත් මොකක් හරි මඟුලක් කරන්න තමා හිතාගෙන ඉන්නෙ
    ඇරුනම වැඩේ සෙට් කරලා එන්න කියයි කියලත් ශුවර්