එල එල අපිත් කවදක හරි ඔය ආතල් එක ගන්නව නෙහ්...ලන්කාවට එන්නේ නැද්ද දැන්ම
එන්න වෙන්නේ නැහැ බන් දැන්ම

එල එල අපිත් කවදක හරි ඔය ආතල් එක ගන්නව නෙහ්...ලන්කාවට එන්නේ නැද්ද දැන්ම

හ්ම්ම්ම් එල එල....ආපු දවසක සෙට් වෙමු,,,,එන්න වෙන්නේ නැහැ බන් දැන්ම![]()

එළනේ එහෙනම් 60ක් වත් ගන්නවා ඇතිIt kiyanne machan mehe
access control thiyenawa 29k
cctv camera 176
computers 28k
2 server/domain
PABX system ekak
mulu ofc ekama network karala thiyenne
me okkoma balaganna one ban
only me
aathal neh![]()
නෑ බන්...30ක් වගේ සෙට් වෙන්නේ බේසික්එළනේ එහෙනම් 60ක් වත් ගන්නවා ඇති
ටෝනර්ස් PC බඩු කෑලි එහෙම ක්‍රෙඩිට් වලට චෙක් වලට ගන්නව නම්
අපෙන් විමසීමක් කරන්න
අපි කොම්පැණි එකක් දාල තියෙනවා කිහිප දෙනෙක් සෙට් වෙලා
ඩිලිවරි කරනවා මචෝ
මන් මීට කලිනුත් ඔයාට කිවුවාumba koheda inne>

මන් මීට කලිනුත් ඔයාට කිවුවා
ඔෆිස් එක කොල්ලුපිටියේ අහවල් මන්දිරේ ගාව
බෝඩිම කඩුවෙල
ගෙවල් මාතර![]()

Podi Silva - පොඩි සිල්වා;19693449 said:උබට පිස්සුද යකෝ කඩුවෙල කැලේ ඉදන් කොල්ලුපිටි එන්න
ඔය ලගින් එකක් හොයා ගනින්![]()
![]()
kaduwela kale nam bola mama hitapu diha loweth na. mama daily travel kara bamba walata divulapitiye( divulapitiye kiwata thawa dote) idan.
Podi Silva - පොඩි සිල්වා;19693698 said:ට හිකේ
ඒ මොකෝ බන් ඩොටේ ගියේ
ඇයි බන් සී සයිඩ් එකේ දිගට බෝඩින් නැද්ද
මහන්සි වෙලා ගෙදර ගියත් සැපයි බං බෝඩිමේ ඉන්නවට වඩා. ගෙදර ඇද වගේ නෑ බොඩිං ඇදවල්. යුනි ඒකේ ඉන්නෙ කාලෙ හිටියනෙ. ආයෙ ඕන නෑ කියල හිතාගත්තා

Podi Silva - පොඩි සිල්වා;19694130 said:ආහ් ගෙදර ගියාට අවුලක් නෑ
මන් අරූට කිව්වේ ඌ කැලෙන් නේ සල්ලි ගෙවලා බෝඩිම හොයන් තකහනියක් කොලඹ දුවන් එන්නේ![]()
![]()
u kaduwela bodimakada inne? ehenam uba kiwa eka hari. dura wadi thamaa aniwa.. mama hithuwe gedara kiyala
මන් මීට කලිනුත් ඔයාට කිවුවා
ඔෆිස් එක කොල්ලුපිටියේ අහවල් මන්දිරේ ගාව
බෝඩිම කඩුවෙල
ගෙවල් මාතර![]()

මේ හරියේ හොද ප්ලේස් නෑ බන් හොයාගන්න....අනිත් එක මම ඉන්න ප්ලේස් එක රත්තරන්....Podi Silva - පොඩි සිල්වා;19693449 said:උබට පිස්සුද යකෝ කඩුවෙල කැලේ ඉදන් කොල්ලුපිටි එන්න
ඔය ලගින් එකක් හොයා ගනින්![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19695964 said:ඔය කියලා තියෙන්නේ බන්
හරි හරි උගේ කැමැත්තනේ
ඌට මල පැනල අහයි
චාමරගේ ගෑනි වගේ මට හොද නම් උබලට මොකද කියලා
![]()
![]()

මේ හරියේ හොද ප්ලේස් නෑ බන් හොයාගන්න....අනිත් එක මම ඉන්න ප්ලේස් එක රත්තරන්....
ගෙදර වගේම තමා...දුර තමා බන් අවුල..යන්න එන්න ගියාම සන්සාරෙම ඉවරයි..
ඔෆ්ෆ් වෙන්නේ 5.30ට කඩුවෙලට යද්දි 7.45 වගේ වෙනව බන්

අහ්හ් උබ මාව දන්නේ නැහැනේ..දැකල නැහැනේහී හී මම දන්නව උබ ඉන්න තැන. ගියසතියේ ස්ලිට් එක ඉස්සාහ කඩේක ඉන්නවත් දැක්කා![]()