EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    1539u0i.jpg

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :rofl::rofl::rofl:
    අඩේ උඹ ඔය ඔෆිස් එකේ ඉඳන්ද බං අරූව කන්න හදන්නේ...:lol:

    අඩෝව් නිරේශ්..කැත වැඩ බන් ඔවුවා :(

    හරි හරි අපි ශේප් වෙමු. ඔන්න ඔබට විරුද්දව කට හොල්ලන්නේ නැහැ.

    ( තව 100 රීලෝඩ් එකක් දාපන් හොදේ )

    :yes::yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යන්ඩ වෙලාව හරි වගේ. බඩු ටික පැක් කොරගන්න යනවා. වලන් පිගන්/ හට්ටි මුට්ටි සේරම පැක් කොරගන්න එපැයි

    :yes::rofl::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    යන්ඩ වෙලාව හරි වගේ. බඩු ටික පැක් කොරගන්න යනවා. වලන් පිගන්/ හට්ටි මුට්ටි සේරම පැක් කොරගන්න එපැයි

    :yes::rofl::yes:

    :lol::lol::lol:
    මමනම් අද හවස සිරාවටම ඔය විදිහටම හට්ටි මුට්ටි පැක් කරගෙන ගෙදර ආවේ.. ප්ලාස්ටික් පෙට්ට් තමයි වැඩිපුරම....:rofl:
    ඉපදුනේ අද වගේ සොඳුරු දවසක නිසා පොඩි පොඩි කෑම ටිකක් ඔෆිසියට උස්සන් එන්න උනා..:P

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :lol::lol::lol:
    මමනම් අද හවස සිරාවටම ඔය විදිහටම හට්ටි මුට්ටි පැක් කරගෙන ගෙදර ආවේ.. ප්ලාස්ටික් පෙට්ට් තමයි වැඩිපුරම....:rofl:
    ඉපදුනේ අද වගේ සොඳුරු දවසක නිසා පොඩි පොඩි කෑම ටිකක් ඔෆිසියට උස්සන් එන්න උනා..:P

    අහ් හැප්පි හැප්පි බර්ත් ඩේ...... හැබැයි පෙබරවාරි 15 ඉපදුන උන් හරි මාඤ්ඤමිකයිලු.. :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    අහ් ටික්කා.... කොහොමද? මොනාද අප්කමින් ඉවෙන්ට්ස්? ටිකට්ස් අවේලබල්ද?

    ( අපේ ගමේ කටින පිංකමක් තියෙනවා. බැරිද පොඩි ඉන්කම් එකක් සෙට් කොරලා දෙන්න පන්සලට ටිකට් ටිකක් ප්‍රින්ට් කොරලා )

    :rofl::rofl::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහ් ටික්කා.... කොහොමද? මොනාද අප්කමින් ඉවෙන්ට්ස්? ටිකට්ස් අවේලබල්ද?

    ( අපේ ගමේ කටින පිංකමක් තියෙනවා. බැරිද පොඩි ඉන්කම් එකක් සෙට් කොරලා දෙන්න පන්සලට ටිකට් ටිකක් ප්‍රින්ට් කොරලා )

    :rofl::rofl::rofl:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:fuc%$^&*()_+