උබලට මෙහෙම සලකන්න හිතපු මට අලියෙක් ගහන්න ඕනේ...අම්මප![]()
හා හා කමක් නැහැ. දැනට අපි එහෙම හිතමු.

උබලට මෙහෙම සලකන්න හිතපු මට අලියෙක් ගහන්න ඕනේ...අම්මප![]()

පල වදුරා![]()


තියෙනව වරෙන් පු$%^ හෝදන්මල්ලි කතරගම පෙරහැරේ ටිකට් එහෙම නැද්ද ඇඩ්වාන්ස් බුක් කරගන්න.![]()

අඩේ උඹ ඔය ඔෆිස් එකේ ඉඳන්ද බං අරූව කන්න හදන්නේ...
අඩෝව් නිරේශ්..කැත වැඩ බන් ඔවුවා![]()






යන්ඩ වෙලාව හරි වගේ. බඩු ටික පැක් කොරගන්න යනවා. වලන් පිගන්/ හට්ටි මුට්ටි සේරම පැක් කොරගන්න එපැයි





මමනම් අද හවස සිරාවටම ඔය විදිහටම හට්ටි මුට්ටි පැක් කරගෙන ගෙදර ආවේ.. ප්ලාස්ටික් පෙට්ට් තමයි වැඩිපුරම....
ඉපදුනේ අද වගේ සොඳුරු දවසක නිසා පොඩි පොඩි කෑම ටිකක් ඔෆිසියට උස්සන් එන්න උනා..

හරි හරි අපි ශේප් වෙමු. ඔන්න ඔබට විරුද්දව කට හොල්ලන්නේ නැහැ.
( තව 100 රීලෝඩ් එකක් දාපන් හොදේ )




අහ් ටික්කා.... කොහොමද? මොනාද අප්කමින් ඉවෙන්ට්ස්? ටිකට්ස් අවේලබල්ද?
( අපේ ගමේ කටින පිංකමක් තියෙනවා. බැරිද පොඩි ඉන්කම් එකක් සෙට් කොරලා දෙන්න පන්සලට ටිකට් ටිකක් ප්රින්ට් කොරලා )








fuc%$^&*()_+හැබැයි පෙබරවාරි 15 ඉපදුන උන් හරි මාඤ්ඤමිකයිලු..
