මාතර කොහෙද ?මම අවුද්දට මාතර පුංචිලාහේ එනවා. බොලාලගේ ගෙදරත් අනිවා එනවා. නෑ /බෑ ගාන්ඩ නම් එපා...





මම අවුද්දට මාතර පුංචිලාහේ එනවා. බොලාලගේ ගෙදරත් අනිවා එනවා. නෑ /බෑ ගාන්ඩ නම් එපා...
ලෑල්ලක් බැදගෙන පල පස්චාත් භාගයට. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. පරිස්සම හොදයි නොවැ..



ලෑල්ලක් බැදගෙන පල පස්චාත් භාගයට. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. පරිස්සම හොදයි නොවැ..




ලෑල්ලක් බැදගෙන පල පස්චාත් භාගයට. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. පරිස්සම හොදයි නොවැ..


උන් මූව පන යන්ඩ කඩේ යවනවඔව් ඔව් යවනවා කඩේ නෙවෙයි අහවල් එකටඒහ්.... එව්නාට මූ වැඩ කරන්නේ නම් ගෑනු ගොඩක් මැද්දේ..උන් මූව පන යන්ඩ කඩේ යවනව

අඩෝ මට 4$ දියන් මම 140 ගානෙ දෙන්නම්පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා..
18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..

ඔව් ඔව් යවනවා කඩේ නෙවෙයි අහවල් එකට![]()
අනේ මේ බයිල ගහන්න එපා බොරුවට
හා බොරුද ..දවල් 12.00 වෙනකොට සිලි සිලි බැග් එකකුත් එල්ලගෙන ආ එටිසලාට් හෙඩ් ඔෆිස් එක ගාව පෙට්ටිකඩේ ළග මූ පෝලිමේ. අහපව් හවසට ගෝල් ෆෙස් එකේ වඩේ ගේන්න යනවා



අඩෝ මට 4$ දියන් මම 140 ගානෙ දෙන්නම්![]()
පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා..
18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..

අනේ මේ බයිල ගහන්න එපා බොරුවට
කියහන් උබ මාතර කොහෙද එන්නේ කියලා![]()

මම ෆයිවර් කරා බන් ඉස්සර ලොකුවටම.ටික ටික දෙන එක පාඩුයි බන්.. එකපාර ගනින්කො ඔක්කොම ටික..
ගෑල්ලමයට ඊබේ එකෙන් ඔරලෝසුවක්, සුකුරුත්තමක් අරන් දෙන්න පුලුවන්නෙ බය නැතුව...
සල්ලි නැති එකක් යැ උඹලට.. ඔය ගලක් සාක්කුවෙ දාගෙන පිටට ඇවිත් සල්ලි කරන් ඒක මට දීපන් ඩොලර් අරන්... හරිම සිම්පල් ප්ලෑන් එකක්
මම ෆයිවර් කරා බන් ඉස්සර ලොකුවටම.
මේ ජොබ් එකට ආවට පස්සෙ ඒවා නැති උනා..
පොඩි උවමනාවකට ඉල්ලුවේ මචන්,....අවුලක් නෑ
මැලේශියන් එකක් හදා ගනින් කුකුලෝ..මේකට පේපැල් එකවුන්ට් එකක් තියෙන්න ඔනා නේද? ලංකාවට හදාගන්න පුලුවන්ද බන් දැන්? අයි ඇම් සෝට් ඔෆ් ඉන්ටරෙස්ටඩ් ඔන් දිස්![]()


ඉන්නව ඉන්නව..උබ වරෙන්කෝ මම නගාව රෙඩි කරලම තියන්නම්කෝබයිලා නෙමෙයි කපිරිඤ්ඤා .මට ආරන්චී... මාතර එන තැන උබට වැඩක් නැහැනේ. මම එන්නම්කො බොලෑලා ගෙවල් පැත්තේ.නංගිලා එහෙම ඉන්නවැයි?![]()