EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මොකෝ​
    :oo:

    ජුරාසික් වර්ල්ඩ් ටිකට් 6 ක් ඔන්ලයින් (ඩයලොග් ලබ්බෙන්) බුක් කරා.. බලද්දි ඉස්සරහ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. පස්සෙ තමයි මීටර් වුනේ.. කැන්සල් කරන්නත් බැහැ.. අනිත් උන්ට ඉස්සරහ සෙට් වෙන්නෙ නැහැලු.. අයියෝ සල්ලි.... මම ගිහින් ෂීට් හයේම වාඩි වෙලා බලනවා ලයික් අ බොස් :growl::growl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ජුරාසික් වර්ල්ඩ් ටිකට් 6 ක් ඔන්ලයින් (ඩයලොග් ලබ්බෙන්) බුක් කරා.. බලද්දි ඉස්සරහ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. පස්සෙ තමයි මීටර් වුනේ.. කැන්සල් කරන්නත් බැහැ.. අනිත් උන්ට ඉස්සරහ සෙට් වෙන්නෙ නැහැලු.. අයියෝ සල්ලි.... මම ගිහින් ෂීට් හයේම වාඩි වෙලා බලනවා ලයික් අ බොස් :growl::growl:

    උන් එන්නේ නැත්තන් මට කියහන්​
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Good Morning Sinhalu.....
    ape office eke inna ettara kollo tika ape data tika iwara karala...
    ithin net enna wenne aduwen :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ජුරාසික් වර්ල්ඩ් ටිකට් 6 ක් ඔන්ලයින් (ඩයලොග් ලබ්බෙන්) බුක් කරා.. බලද්දි ඉස්සරහ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. පස්සෙ තමයි මීටර් වුනේ.. කැන්සල් කරන්නත් බැහැ.. අනිත් උන්ට ඉස්සරහ සෙට් වෙන්නෙ නැහැලු.. අයියෝ සල්ලි.... මම ගිහින් ෂීට් හයේම වාඩි වෙලා බලනවා ලයික් අ බොස් :growl::growl:

    බෙදාහදාගෙන කාපන් :frown:

    Good Morning Sinhalu.....
    ape office eke inna ettara kollo tika ape data tika iwara karala...
    ithin net enna wenne aduwen :(

    මමත් ඔය බෝට්ටුවෙමයි​

    ඉතින් අපිට ගානකත් නෑ නේ​
    :baffled:

    :baffled::baffled: