අර මොකෝ![]()

ජුරාසික් වර්ල්ඩ් ටිකට් 6 ක් ඔන්ලයින් (ඩයලොග් ලබ්බෙන්) බුක් කරා.. බලද්දි ඉස්සරහ සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. පස්සෙ තමයි මීටර් වුනේ.. කැන්සල් කරන්නත් බැහැ.. අනිත් උන්ට ඉස්සරහ සෙට් වෙන්නෙ නැහැලු.. අයියෝ සල්ලි.... මම ගිහින් ෂීට් හයේම වාඩි වෙලා බලනවා ලයික් අ බොස්![]()

Good Morning Sinhalu.....
ape office eke inna ettara kollo tika ape data tika iwara karala...
ithin net enna wenne aduwen![]()

ඉතින් අපිට ගානකත් නෑ නේ![]()

කෝ මේ කුකුල්ලු