EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    a paren deniyayata yanawanam ape gewal gawin ubala yanneparak thotak aulak unoth cl ekak diyan..mage yaluwo innawa oya hemathenama one help ekak dei
    panamura---urubokka--deniyaya--kotapola--akuressa---galla
    panamura---urubokka--kotapola--akuressa--galla
    ahomada yanne

    උඹේ යාලුවොත් උඹ වගේ සබ්ජෙක්ට් කාරයොද බන්? හෆොයි..:angry::angry::angry:

    මොන ට්‍රිප් ද බන්..:no::no: හෙට ඉන්ගිරියෙ යනව පොඩි ෂූට් එකකට....
    :(:(:(:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පරිස්සමින් පලයල්ල ඔනෙම හෙල්ප් එකක් තියෙනම් කොල් එකක් දාපන්..ඔය මගේ ඒරියා එක:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹේ යාලුවොත් උඹ වගේ සබ්ජෙක්ට් කාරයොද බන්? හෆොයි..:angry::angry::angry:

    මොන ට්‍රිප් ද බන්..:no::no: හෙට ඉන්ගිරියෙ යනව පොඩි ෂූට් එකකට....
    :(:(:(:(
    නොදකින් පෙරෙතයා:angry:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපේ ඔපිසිය ලග සුට්ටි කෑම කඩේයක් දාල :love: ශෝටිස් එනම් මනම්
    මගේ වැඩේම සැරෙන් සැරේ ඕකට රිංගන එක :rofl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අපේ ඔපිසිය ලග සුට්ටි කෑම කඩේයක් දාල :love: ශෝටිස් එනම් මනම්
    මගේ වැඩේම සැරෙන් සැරේ ඕකට රිංගන එක :rofl:

    ඹ මීයෙක්ද, බං...:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔපිසිය ලග සුට්ටි කෑම කඩේයක් දාල :love: ශෝටිස් එනම් මනම්
    මගේ වැඩේම සැරෙන් සැරේ ඕකට රිංගන එක :rofl:

    කාලා කාලා බඩ පලයන් තොට ගල් බල්ලා... :growl::growl::growl::growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මෙන්න මගේ කන්තෝරුව, මමයි ලොක්කයි විතරයි ඉන්නේ. Army of two එකක් වගේ :lol::lol:. අද ලොක්ක පරක්කුයි මම විතරි වැඩ :growl::growl:

    2vtqf77.jpg

    11htnrk.jpg