EK Office Fun

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැහැ බන්.. මන්ද බුද්ධික ඩයල් එකක් වගේ.. රිදෙයි කියල කියන්නත් බැහැ. ඒත් අද හෙට රිදෙන්නම කියන්න වෙනවා..:growl:

    කියපන් කියන එක ඇනෙන්නම :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ගැනු හෙඩ්ලා ඉන්න උන් එක්ක වැඩ කරන්න පුලුවන්ද
    මන් දවස් 2කයි තාම පෙ ප්‍රොජෙක්ට් එකේ
    මේ එලව එලව අයේ අයේ චෙක් කරනවා කරන වැඩ :(

    ගෑණු :P:P:P
    නෝර්ටි ඇමරිකා ඔෆිස් සීන් මතක් වුනා :baffled::baffled: