EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubalage office wala iso standards use karanne nedda
    ape IT ekatath thiyenawa isms 27001 : 2013 :):)
    iso hoyagaththa un kawuda kiyala hoyanna ona


    39003-wat-know-your-meme-gif-olJb.gif
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පල පල ඩො.. :growl:
    එල කිරි වගේ වැඩ ටික ඔක්කොම ඉවරයි :cool::cool:

    උබ පිලුම බැලුවේ උදේ පාන්දර කිව්වා
    :growl:
    ඉතින් ඊට කලින් උබ වැඩ ඉවර කර කියලද කියන්නේ
    :angry:
    පල ගලේවෙල යන්න
    පිං පඩි කාරයෝ

    :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උබ පිලුම බැලුවේ උදේ පාන්දර කිව්වා
    :growl:
    ඉතින් ඊට කලින් උබ වැඩ ඉවර කර කියලද කියන්නේ
    :angry:
    පල ගලේවෙල යන්න
    පිං පඩි කාරයෝ

    :baffled:

    අද සිකුරාදා කියන්නේ පුල් මාවලස් දිනයකි.. :cool:
    අඳින්නෙත් කැෂුවල් නිසා පුල්ම මාවලස්ය..
    බොලාට වැඩ වැඩි නිසා තියෙන ඉරිසියාව.. :baffled:
    තොපිලට කොහින්ද මේ ආතල්.. :P :lol::lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ubala balan inne mama paralawa yanakam neh:baffled:

    ko ban kukuwa:(

    නෑ ඉතින් උඩරට පහතරට වගේ ඇරෙන්න
    මේ බුවා ලන්තයෙන් පිටට විසා පාස්පෝට් නැතුව යන්න පුළුවන් ලේසිම තැන්නේ..
    දැක්කේ නැහැ බන්..කොහේ ලස්සන දැරිවියෙක් දිහා කන්න වගේ මහා කැත විදියට සෙවල හලන් බලන් ඇති.. :baffled::baffled:
    දැන් ඇවිත් කුරු කුරු ගායි :dull::dull: