nidimathai yakune
කෑවා බන්.. දැන් 3 යි වෙලාව.. තේ එනකල් බලන් ඉන්නවා නිදි මතේ..අපිට නම් තාම උදේ, බොල කාල ද ඉන්නේ?

තාරාවට බැහැ පාත්තය වෙන්න..පාත්තයට බැහැ තාරාව වෙන්න
ක්වැක් ක්වැක්..



කෑවා බන්.. දැන් 3 යි වෙලාව.. තේ එනකල් බලන් ඉන්නවා නිදි මතේ..![]()
බලන් හිටියට වැඩක් නෑ යකෝ
තේ හදන්න වෙන කවුරුවත් නෑ නේ ඔතන උබ ඇරෙන්න
ගිහින් හදපන් අනිත් උන්ටත් එක්ක
කෑවා බන්.. දැන් 3 යි වෙලාව.. තේ එනකල් බලන් ඉන්නවා නිදි මතේ..![]()

අපි නම් තේ හදාගන්න ඕනා බන්, මෙහෙ කොයි office එකේවත් තේ ලඟට ගෙනල්ල දෙන්නේ නෑ. බඩු තියෙනවා හදාගන්න ඕනා. හැබැයි ඉතින් තනියම හදාගන්නත් බැහැ. මාරුවෙන් මාරුවට එක එකා හදනවා ඔක්කොටම. අතල් එක කියන්නේ ලොක්ක උනත් එකයි සෙට් එකටම හදන්න ඕනා![]()
එල එල.. උඹ යූ කේ කොයි ඒරියා එකේද?
මගේ ෂොප් එකේ අතුගාන එකත් මම, තේ හදන එකත් මම
ඇයි අවුල්ද?
එල එල.. උඹ යූ කේ කොයි ඒරියා එකේද?
උබටත් ඕනේ නැති මගුලක් නෑ බන්
ගමේ ඇන්ටිලා වගේ
මේ තියෙන්නේ කුස්සි පොඩ්ඩ. මම නම් දවල්ට කන්න යනවා බන්, ගෙවල් ළඟමයි කන්තෝරුව තියෙන්නේ
http://postimg.org/image/cmp6yfly7


patta....
මේ.. මචන්.. තේ හදන්න ඕනිනන් එන්නන් උඹලගෙ ඔෆිස් එකට![]()
වැඩක් නැහැ ඔක්කොවන්ටම තේ හදල දැන් හොඳට පුරුදුයි මචන්, උඹ මොනවද කරන්න ඔහේ ?
ක්රිෙය්ටිව් ඩිසයිනින් බන්.. ෆොටෝග්රැෆිත් කරනවා


































