EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාරාවට බැහැ පාත්තය වෙන්න..පාත්තයට බැහැ තාරාව වෙන්න :cool:
    ක්වැක් ක්වැක්.. :baffled:

    දැන්වත් උඹ තාරාව වෙන්න ට්‍රයි කරන එක නතර කරපන් :growl::growl::growl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෑවා බන්.. දැන් 3 යි වෙලාව.. තේ එනකල් බලන් ඉන්නවා නිදි මතේ..:sorry:

    බලන් හිටියට වැඩක් නෑ යකෝ
    තේ හදන්න වෙන කවුරුවත් නෑ නේ ඔතන උබ ඇරෙන්න
    ගිහින් හදපන් අනිත් උන්ටත් එක්ක​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලන් හිටියට වැඩක් නෑ යකෝ
    තේ හදන්න වෙන කවුරුවත් නෑ නේ ඔතන උබ ඇරෙන්න
    ගිහින් හදපන් අනිත් උන්ටත් එක්ක​

    මගේ ෂොප් එකේ අතුගාන එකත් මම, තේ හදන එකත් මම
    ඇයි අවුල්ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කෑවා බන්.. දැන් 3 යි වෙලාව.. තේ එනකල් බලන් ඉන්නවා නිදි මතේ..:sorry:

    අපි නම් තේ හදාගන්න ඕනා බන්, මෙහෙ කොයි office එකේවත් තේ ලඟට ගෙනල්ල දෙන්නේ නෑ. බඩු තියෙනවා හදාගන්න ඕනා. හැබැයි ඉතින් තනියම හදාගන්නත් බැහැ. මාරුවෙන් මාරුවට එක එකා හදනවා ඔක්කොටම. අතල් එක කියන්නේ ලොක්ක උනත් එකයි සෙට් එකටම හදන්න ඕනා :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නම් තේ හදාගන්න ඕනා බන්, මෙහෙ කොයි office එකේවත් තේ ලඟට ගෙනල්ල දෙන්නේ නෑ. බඩු තියෙනවා හදාගන්න ඕනා. හැබැයි ඉතින් තනියම හදාගන්නත් බැහැ. මාරුවෙන් මාරුවට එක එකා හදනවා ඔක්කොටම. අතල් එක කියන්නේ ලොක්ක උනත් එකයි සෙට් එකටම හදන්න ඕනා :lol:

    එල එල.. උඹ යූ කේ කොයි ඒරියා එකේද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මගේ ෂොප් එකේ අතුගාන එකත් මම, තේ හදන එකත් මම
    ඇයි අවුල්ද?

    ඒ නිසා පරක්කු නොවී ගිහින් හදාපන්
    නැත්තන් අනිත් උන් උබේ ජොබ් එක නැති කරවී​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබටත් ඕනේ නැති මගුලක් නෑ බන්
    ගමේ ඇන්ටිලා වගේ​

    ඒක උගෙයි මගෙයි කතාවක්...
    උඹත් අපි දෙන්නගෙ මැද්දට පැනල සමයං කියවන්නෙ අර කිව්වා ගමේහ් ඇන්ටිලාහ් ™ වගේම තමයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ තියෙන්නේ කුස්සි පොඩ්ඩ. මම නම් දවල්ට කන්න යනවා බන්, ගෙවල් ළඟමයි කන්තෝරුව තියෙන්නේ

    http://postimg.org/image/cmp6yfly7

    patta....
    මේ.. මචන්.. තේ හදන්න ඕනිනන් එන්නන් උඹලගෙ ඔෆිස් එකට :baffled::baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    patta....
    මේ.. මචන්.. තේ හදන්න ඕනිනන් එන්නන් උඹලගෙ ඔෆිස් එකට :baffled::baffled:

    වැඩක් නැහැ ඔක්කොවන්ටම තේ හදල දැන් හොඳට පුරුදුයි මචන්, උඹ මොනවද කරන්න ඔහේ ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වැඩක් නැහැ ඔක්කොවන්ටම තේ හදල දැන් හොඳට පුරුදුයි මචන්, උඹ මොනවද කරන්න ඔහේ ?

    ක්‍රිෙය්ටිව් ඩිසයිනින් බන්.. ෆොටෝග්‍රැෆිත් කරනවා