EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අර හොර එකේ උඵරිම එක බන්...අම්ම තාත්ත වගේ ඉන්නන් කියන එක..

    ගන්නම දෙයක් නැහැ එහෙනම් :lol:

    යන්තන් විසිගණන් පහු උනේ කොච්චර කාලෙකට පෙරද සහෝ :eek:
    දැන් ඉතින් කුරු කුරු ගායි :dull::dull:

    ඒක තමා බන් මාත් බැලුවේ, ඔය කියන හැටියට මූ A/L කරලත් නැහැ එකලෙත් වැඩ වගේ :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒක තමා බන් මාත් බැලුවේ, ඔය කියන හැටියට මූ A/L කරලත් නැහැ එකලෙත් වැඩ වගේ :lol:

    මම මේ කරන වෘත්තිය මගේ හොබී එක බන්.. ඉතින් ඒ දවස් වල ඉදලම ඒ ලෙවල් කරන කාලෙ ඉදලම ඩිසයින් වලට මාර ආසයි. වටේම ඉන්න උන්ට ඩිසයින් වැඩ නොමිලේම කරල දීල තියෙනවා. අදටත් කවුරු හරි වැඩක් කරල ඉල්ලුවොත් වෙලාව තිබ්බොත් අනිවා මම කැමැත්තෙන් කරල දෙනවා නොමිලේම..
    කොහොමත් මම 2000 ඉදල වගේ වැඩ කරල තියෙනවා.... (2000 ඒ ලෙවෙල් නෙමෙයි හරියැ :growl::growl::growl:)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මම මේ කරන වෘත්තිය මගේ හොබී එක බන්.. ඉතින් ඒ දවස් වල ඉදලම ඒ ලෙවල් කරන කාලෙ ඉදලම ඩිසයින් වලට මාර ආසයි.

    කොටින්ම මුගේ ජොකා පවා ඩිසයින් කරගන්නේ මූ මයි
    Camouflage-Creative-Unilateral-Design-Men-Thong-String-T-back-Underwear-Jock-For-Man-Cheap-Seamless-Briefs.jpg
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    :eek::eek::oo::dull::dull::dull:
    අනිවා ගලෝ....:dull::dull:

    :cool::cool:
    කොටින්ම මුගේ ජොකා පවා ඩිසයින් කරගන්නේ මූ මයි

    :lol::lol::lol::lol::lol:
    මම මේ කරන වෘත්තිය මගේ හොබී එක බන්.. ඉතින් ඒ දවස් වල ඉදලම ඒ ලෙවල් කරන කාලෙ ඉදලම ඩිසයින් වලට මාර ආසයි. වටේම ඉන්න උන්ට ඩිසයින් වැඩ නොමිලේම කරල දීල තියෙනවා. අදටත් කවුරු හරි වැඩක් කරල ඉල්ලුවොත් වෙලාව තිබ්බොත් අනිවා මම කැමැත්තෙන් කරල දෙනවා නොමිලේම..
    කොහොමත් මම 2000 ඉදල වගේ වැඩ කරල තියෙනවා.... (2000 ඒ ලෙවෙල් නෙමෙයි හරියැ :growl::growl::growl:)

    මටත් නොමිලේ එළකිරි වැඩක් කොරල දුන්න.. ;):cool::cool:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අර පොලිස්+ගෑනු විඩියෝ එක බැලුවැයි?:baffled::baffled:

    ඔව් ඔව් බැලුව..ඒවා මග ඇරලා බැහැනේ බන්.. :baffled::baffled:
    එකැ වීඩියෝ කරපු එකා කියනවා අම්මට හි# BMW එකක් #තතෝ කියල :lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ත්‍රෙඩ් එක වැහුවා
    ඔෆිස් ටයිම් ඉවරයි
    ආයෙම ඕපන් කරන්නේ හෙට 8.30ට
    දැන් ගෙදර පලයව්​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක්
    http://www.elakiri.com/forum/showthread.php?p=18664596#post18664596

    සල්ලි තියෙයිද බන් අපිට ඕවා කරන්න, මම කිව්වේ ලංකාවට. හොඳම වැඩේ මචන් CCTV ටිකක් වැඩි කරන එක. උඹට කියන්නේ මෙහෙ කක්කුසියකටවත් යන්න බැහැ බන් හොරෙන් එකත් record වෙනවා :lol:

    බොරු නම් මේක click කරපන්