අර හොර එකේ උඵරිම එක බන්...අම්ම තාත්ත වගේ ඉන්නන් කියන එක..
ගන්නම දෙයක් නැහැ එහෙනම්

යන්තන් විසිගණන් පහු උනේ කොච්චර කාලෙකට පෙරද සහෝ
දැන් ඉතින් කුරු කුරු ගායි
ඒක තමා බන් මාත් බැලුවේ, ඔය කියන හැටියට මූ A/L කරලත් නැහැ එකලෙත් වැඩ වගේ

අර හොර එකේ උඵරිම එක බන්...අම්ම තාත්ත වගේ ඉන්නන් කියන එක..

යන්තන් විසිගණන් පහු උනේ කොච්චර කාලෙකට පෙරද සහෝ
දැන් ඉතින් කුරු කුරු ගායි

පල ඇති රුකටනේ වවුලෝ ගල් ගහන්නේ කිව්වලු..
වැරදුනාද මන්ද


ඒක තමා බන් මාත් බැලුවේ, ඔය කියන හැටියට මූ A/L කරලත් නැහැ එකලෙත් වැඩ වගේ![]()


)මම මේ කරන වෘත්තිය මගේ හොබී එක බන්.. ඉතින් ඒ දවස් වල ඉදලම ඒ ලෙවල් කරන කාලෙ ඉදලම ඩිසයින් වලට මාර ආසයි.






අනිවා ගලෝ....![]()


කොටින්ම මුගේ ජොකා පවා ඩිසයින් කරගන්නේ මූ මයි





මම මේ කරන වෘත්තිය මගේ හොබී එක බන්.. ඉතින් ඒ දවස් වල ඉදලම ඒ ලෙවල් කරන කාලෙ ඉදලම ඩිසයින් වලට මාර ආසයි. වටේම ඉන්න උන්ට ඩිසයින් වැඩ නොමිලේම කරල දීල තියෙනවා. අදටත් කවුරු හරි වැඩක් කරල ඉල්ලුවොත් වෙලාව තිබ්බොත් අනිවා මම කැමැත්තෙන් කරල දෙනවා නොමිලේම..
කොහොමත් මම 2000 ඉදල වගේ වැඩ කරල තියෙනවා.... (2000 ඒ ලෙවෙල් නෙමෙයි හරියැ)


ගන්නම දෙයක් නැහැ එහෙනම්
ඒක තමා බන් මාත් බැලුවේ, ඔය කියන හැටියට මූ A/L කරලත් නැහැ එකලෙත් වැඩ වගේ![]()



අර පොලිස්+ගෑනු විඩියෝ එක බැලුවැයි?![]()



අර පොලිස්+ගෑනු විඩියෝ එක බැලුවැයි?![]()

ත්රෙඩ් එක වැහුවා
ඔෆිස් ටයිම් ඉවරයි
ආයෙම ඕපන් කරන්නේ හෙට 8.30ට
දැන් ගෙදර පලයව්

අම්මටසිරි
දැන් මොකෝ කොරන්නේ

වෙලාව වෙනස් නේ බන් ඒකයි, තාම දවල් දෙකයි වෙලාව බන්![]()
ඕක කරකවල ගෙදර පලයන්හෙට සෙට් වෙමු මචන්
උඹලට නම් දැන් දවල් නේ. කන වෙලාවත් හරිද මන්දට්රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක්
http://www.elakiri.com/forum/showthread.php?p=18664596#post18664596
