machan araka auwa 3k aula,,,සමහර විට උඹ කලින් එව්වතො අදම අරක දෙන්න පුලුවන් වෙයි..![]()
ubata hoda ekak dapan

machan araka auwa 3k aula,,,සමහර විට උඹ කලින් එව්වතො අදම අරක දෙන්න පුලුවන් වෙයි..![]()

machan araka auwa 3k aula,,,
ubata hoda ekak dapan![]()


July 20, 1994 (21)අඩෝ අද මගේ උපන්දිනේ මට විශ් කොරපල්ලා...


ahhh..තුනම පට්ට අවුල්.. එහෙම හොද එකක් නැහැ..
මොනව හරි කරන්නන්කො..
අඩෝ... තව ගල් කපන පින්තූරයකුත් එවපන් තියෙනවනන් හොද එකක්..

අඩෝ අද මගේ උපන්දිනේ මට විශ් කොරපල්ලා...


ආහ් ගලා.... හැපි මෙව්වා එකක් වේවා ඩෝ...
සෙට් වීම කොහෙද කීයටද වෙන්නෙ කියල කියපන්... ඇට්ටි හැලෙන්න ගහමු අද...
එනිවේ.. තෝ දැන් පට්ට නාකියෙක්![]()









ada set wenna one
ආහ් ගලා.... හැපි මෙව්වා එකක් වේවා ඩෝ...
සෙට් වීම කොහෙද කීයටද වෙන්නෙ කියල කියපන්... ඇට්ටි හැලෙන්න ගහමු අද...
එනිවේ.. තෝ දැන් පට්ට නාකියෙක්![]()


ahhh a moko bn case ekaඅඩෝ මම වෙන්න ඇති බර්ත් ඩේ එක දවසේ company එකෙන් resign උන එකම එකා..

අඩෝ මම වෙන්න ඇති බර්ත් ඩේ එක දවසේ company එකෙන් resign උන එකම එකා..
kuku moko wenne wede harida ?
ahhh a moko bn case eka![]()
මොකක්? තෝ අයින් වුනාද උලමෝ?
තොට දැන් කන්න දෙන්නෙ කවුද? ඇයි අයින් වුනේ ? මොකක්ද කේස් එක?



den koheda set uneඅව්ලක් නෑ බන්.. මට වෙන තැනක් සෙට් උනා දැන් ඉන්න තැනට වඩා double salary +..
ඉතින් resign උන බන්..

