EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan araka auwa 3k aula,,,
    ubata hoda ekak dapan;)

    තුනම පට්ට අවුල්.. එහෙම හොද එකක් නැහැ.. :baffled::baffled:
    මොනව හරි කරන්නන්කො..
    අඩෝ... තව ගල් කපන පින්තූරයකුත් එවපන් තියෙනවනන් හොද එකක්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ අද මගේ උපන්දිනේ මට විශ් කොරපල්ලා... :cool::cool:
    July 20, 1994 (21):eek:
    wpid-happy-birthday-1.jpg
    ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තුනම පට්ට අවුල්.. එහෙම හොද එකක් නැහැ.. :baffled::baffled:
    මොනව හරි කරන්නන්කො..
    අඩෝ... තව ගල් කපන පින්තූරයකුත් එවපන් තියෙනවනන් හොද එකක්..
    ahhh..
    ela.///
    indapan mama me hoyanawa:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ අද මගේ උපන්දිනේ මට විශ් කොරපල්ලා... :cool::cool:

    ආහ් ගලා.... හැපි මෙව්වා එකක් වේවා ඩෝ...
    සෙට් වීම කොහෙද කීයටද වෙන්නෙ කියල කියපන්... ඇට්ටි හැලෙන්න ගහමු අද...
    එනිවේ.. තෝ දැන් පට්ට නාකියෙක් :baffled::baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    ආහ් ගලා.... හැපි මෙව්වා එකක් වේවා ඩෝ...
    සෙට් වීම කොහෙද කීයටද වෙන්නෙ කියල කියපන්... ඇට්ටි හැලෙන්න ගහමු අද...
    එනිවේ.. තෝ දැන් පට්ට නාකියෙක් :baffled::baffled:

    ;);););):lol::lol::lol::lol:
    කොහෙන් හිනා වෙන්නද මන්ද :dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ආහ් ගලා.... හැපි මෙව්වා එකක් වේවා ඩෝ...
    සෙට් වීම කොහෙද කීයටද වෙන්නෙ කියල කියපන්... ඇට්ටි හැලෙන්න ගහමු අද...
    එනිවේ.. තෝ දැන් පට්ට නාකියෙක් :baffled::baffled:
    ada set wenna one ;)
    aniwa:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මම වෙන්න ඇති බර්ත් ඩේ එක දවසේ company එකෙන් resign උන එකම එකා.. :lol:

    මොකක්? තෝ අයින් වුනාද උලමෝ?
    තොට දැන් කන්න දෙන්නෙ කවුද? ඇයි අයින් වුනේ ? මොකක්ද කේස් එක?
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ahhh a moko bn case eka :shocked:

    මොකක්? තෝ අයින් වුනාද උලමෝ?
    තොට දැන් කන්න දෙන්නෙ කවුද? ඇයි අයින් වුනේ ? මොකක්ද කේස් එක?

    අව්ලක් නෑ බන්.. මට වෙන තැනක් සෙට් උනා දැන් ඉන්න තැනට වඩා double salary +.. :cool::cool:
    ඉතින් resign උන බන්.. ;);)